අභිධර්මාර්ථ ප්‍රදීපිකා

තතියජ්ඣාන මහග්ගත සිත් තුන (3)

දුතියධ්‍යාන සිතෙහි යෙදෙන චෛතසිකයන්ගෙන් විචාරය හැර ඉතිරි තෙතිස (33) තතියධ්‍යාන සිත්හි ලැබේ. ඉතිරි වූ එකුන්විසි (19) චෛතසිකයෝ නොලැබේ.