දුතියජ්ඣාන මහග්ගත සිත් තුන (2)
ප්‍රථම ධ්‍යාන සිතෙහි වූ පන්තිස් චෛතසිකයන් අතුරෙන් විතර්කය හැර ඉතිරි සූතිස (34), දුතියධ්‍යාන සිතෙහි යෙදෙන්නාහ. නොලැබෙන්නේ ඉතිරි අටළොස් චෛතසිකයෝය.