පඨමජ්ඣාන මහග්ගත සිත් තුන (1)
ප්‍රථම ධ්‍යාන මහග්ගත සිත් තුනෙහි තෙළෙස් අන්‍ය සමාන චෛතසිකයෝද, පස්විසි සෝභන චෛතසිකයන් ගෙන් විරතිත්‍රය හැර ඉතිරි දෙවිසි (22) චෛතසිකයෝ ද යන පන්තිසක් (35) චෛතසිකයෝ ලැබෙන්නාහ. ඉතිරි වූ තුදුස් අකුසලයන් සහ විරතිත්‍රය ද යන සතළොස නො ලැබේ.