අභිධර්මාර්ථ ප්‍රදීපිකා

චතුර්ථජ්ඣාන ලොකොත්තර සිත් අට (4)

සතරවැනි ධ්‍යාන සිතෙහි ප්‍රීති ධ්‍යානාඞ්ගය නො යෙදෙන බැවින් තුන්වන ධ්‍යාන සිතෙහි චෛතසික සූතිසෙන් පීති හැර ඉතිරි තෙතිස (33) යෙදේ. නො ලැබෙන්නේ ඉතිරි එකුන්විසි (19) චෛතසිකයෝය.