අභිධර්මාර්ථ ප්‍රදීපිකා

තතියජ්ඣාන ලොකොත්තර සිත් අට (3)

දෙවෙනි ධ්‍යානයෙහි යෙදෙන චෛතසිකයන්ගෙන් විචාරය හැර ඉතිරි සූතිස (34) මේ තතියජ්ඣාන සිත්හි යෙදේ. ඉතිරි අටළොස (18) නොයෙදේ.