දුතියජ්ඣාන ලොකොත්තර සිත් අට (2)
දෙවෙනි ධ්‍යාන සිතෙහි විතර්කය නො යෙදෙන බැවින් ප්‍රථම ධ්‍යානයෙහි යෙදෙන චෛතසිකයන් සතිසෙන් විතර්කය හැර ඉතිරි පන්තිස (35) යෙදෙන්නාහ. අකුසල් දහහතරත්, අප්‍රමාණ්‍යයෝ දෙදෙනාත් විතර්කයත් යන සතළොස (17) නො ලැබේ.