අඤ්ඤසමාන චෛතසිකයන්ගේ සම්ප්‍රයෝග නය.
| නය | චෛතසික | යෙදෙන සිත් | නොයෙදෙන සිත් | ||||
|---|---|---|---|---|---|---|---|
| 1 | සබ්බචිත්ත සාධාරණ 7 | සියලුම 89 සිත්හි යෙදේ | නැත | ||||
| 2 | විතක්කය | අකුසල් විඤ්ඤාණ 10 හැර ඉතිරි අහේතුක කාමසොභන පඨමජ්ඣාන | 12 8 24 11 | 55 | විඤ්ඤාණයෝ දුතියජ්ඣාන තතියජ්ඣාන චතුත්ථජ්ඣාන පඤ්චමජ්ඣාන | 10 11 11 11 23 | 66 |
| 3 | විචාරය | ඉහත සඳහන් දුතියජ්ඣාන | 55 11 | 66 | ඉහත සඳහන් 66 න් දුතියජ්ඣාන 11 හැර | 55 | |
| 4 | අධිමොක්ඛය | විචිකිච්ඡා හැර ඉතිරි අකුසල් විඤ්ඤාණ 10 හැර ඉතිරි අහේතුක සොභන සිත් | 11 8 59 | 78 | විචිකිච්ඡා සිත විඤ්ඤාණ | 1 10 | 11 |
| 5 | විරිය | අකුසල් මනොද්වාරාවජ්ජනය හසිතුප්පාදය සොභන | 12 1 1 59 | 73 | මනොද්වාරාවජ්ජනය සහ හසිතුප්පාදය හැර ඉතිරි අහේතුක | 16 | |
| 6 | පීතිය | සොමනස්ස අකුසල් සොමනස්ස සන්තීරණ සොමනස්ස හසිතුප්පාද සොමනස්ස කාම සොභන පඨමජ්ඣාන දුතියජ්ඣාන තතියජ්ඣාන | 4 1 1 12 11 11 11 | 51 | සොමනස්ස අකුසල් 4 හැර ඉතිරි අකුසල් සොමනස්ස සන්තීරණ සහ හසිතුප්පාද හැර ඉතිරි අහේතුක උපෙක්ඛා කාම සොභන චතුත්ථජ්ඣාන පඤ්චමජ්ඣාන | 8 16 12 11 23 | 70 |
| 7 | ඡන්දය | මොහමූල 2 හැර ඉතිරි අකුසල් සොභන සිත් | 10 59 | මොහමූල අකුසල් අහේතුක | 2 18 | 20 | |