දොළොස් අකුසල චිත්තයන්ගේ සංග්‍රහ නය
| නය | අකුසල් සිත් | යෙදෙන චෛතසික | නොයෙදෙන චෛතසික | ||||
|---|---|---|---|---|---|---|---|
| 1 | පළමුවෙනි අසංඛාරික සිත | අන්‍ය සමාන මොහ චතුස්කය ලෝභය හා දිට්ඨිය | 13 4 2 | 19 | සොභන මානය, දොස චතුස්කය ථීන, මිද්ධ විචිකිච්ඡා | 25 8 | 33 |
| 2 | දෙවෙනි අසංඛාරික සිත | ඉහත 19 න් දිට්ඨිය වෙනුවට මානය | 19 | ඉහත 33 න් මානය වෙනුවට දිට්ඨිය | 33 | ||
| 3 | තෙවැනි අසංඛාරික සිත | පීති හැර අන්‍ය සමාන මොහ චතුස්කය ලෝභය හා දිට්ඨිය | 12 4 2 | 18 | පළමු සිතෙහි පීතිය | 33 1 | 34 |
| 4 | සිව්වැනි අසංඛාරික සිත | තෙවැනි සිතමෙනි දිට්ඨිය වෙනුවට මානය | 18 | තෙවැනි සිතමෙනි මානය වෙනුවට දිට්ඨිය | 34 | ||
| 5 | පස්වැනි අසංඛාරික සිත | පීති හැර අන්‍ය සමාන මොහ චතුස්කය දොස චතුස්කය | 12 4 4 | 20 | සොභන පීතිය ලෝභත්‍රිකය ථීන මිද්ධ විචිකිච්ඡා | 25 4 3 | 32 |
| 6 | පළමුවෙනි සසංඛාරික සිත | අන්‍ය සමාන මොහ චතුස්කය ලෝභ, දිට්ඨි, ථීන, මිද්ධ | 13 4 4 | 21 | සොභන දොස චතුස්කය මාන විචිකිච්ඡා | 25 4 2 | 31 |
| 7 | දෙවෙනි සසංඛාරික සිත | ඉහත 21 න් දිට්ඨිය වෙනුවට මානය | 21 | ඉහත 31 න් මානය වෙනුවට දිට්ඨිය | 31 | ||
| 8 | තෙවැනි සසංඛාරික සිත | පීති හැර අන්‍ය සමාන මොහ චතුස්කය ලෝභ, දිට්ඨි, ථීන, මිද්ධ | 12 4 4 | 20 | සොභන පීති මානය දොස චතුස්කය විචිකිච්ඡා | 25 7 | 32 |
| 9 | සිව්වැනි සසංඛාරික සිත | ඉහත 20 න් දිට්ඨිය වෙනුවට මානය | 20 | ඉහත 32 න් මානය වෙනුවට දිට්ඨිය | 32 | ||
| 10 | පස්වැනි සසංඛාරික සිත | පීති හැර අන්‍ය සමාන මොහ සහ දොස චතුස්කය ථීන, මිද්ධ | 12 8 2 | 22 | සොභන පීති ලෝභත්‍රිකය විචිකිච්ඡා | 25 4 1 | 30 |
| 11 | විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත | අධිමොක්ඛ පීති, ඡන්ද හැර අන්‍ය සමාන මොහ චතුස්කය සහ විචිකිච්ඡා | 10 5 | 15 | සොභන අධිමොක්ඛ, පීති, ඡන්ද දොස චතුස්කය ලෝභත්‍රිකය ථීන, මිද්ධ | 25 3 4 3 2 | 37 |
| 12 | උද්ධච්ච සම්ප්‍රයුක්ත සිත | ඡන්ද පීති හැර අන්‍ය සමාන මොහ චතුස්කය | 11 4 | 15 | සොභන ඡන්දය, පීතිය දොස චතුස්කය ලෝභත්‍රිකය ථීන මිද්ධ විචිකිච්ඡා | 25 2 4 3 2 1 | 37 |