සොමනස්ස සන්තීරණ සිත (3)
මෙය සොමනස්ස සිතක් බැවින්, උපෙක්ඛා සන්තීරණ සිතෙහි යෙදෙන චෛතසිකයන් දසදෙනාට ප්‍රීති චෛතසිකයත් එකතු වීමෙන් එකොළොස් (11) චෛතසික කෙනෙක් ලැබේ. ඉතිරි එක් සාළිස (41) නො ලැබේ.