අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සිව්වැනි සසංඛාරික අකුසල් සිත (9)

උපෙක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංඛාරික සිතෙහි තෙවැනි සිත මෙන් චෛතසික විස්සක් (20) ලැබේ. මෙහි දිට්ඨිය වෙනුවට මානය අනියත වශයෙන් ලැබේ. ඉතිරි දෙතිස (32) නො ලැබේ.