අභිධර්මාර්ථ ප්‍රදීපිකා

තෙවැනි සසංඛාරික අකුසල් සිත (8)

උපෙක්ඛා සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත සසංඛාරික සිතෙහි ප්‍රීතිය හැර අන්‍යසමාන දොළොස ද මොහ චතුෂ්කය, ලොභය, දිට්ඨිය, ථීනය මිද්ධය යන චෛතසික විසි දෙනා (20) ලැබෙන්නාහ. ඉතිරි දෙතිස (32) නො ලැබේ.