අභිධර්මාර්ථ ප්‍රදීපිකා

පස්වැනි සසංඛාරික අකුසල් සිත (10)

දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත සසංඛාරික සිතෙහි ප්‍රීතිය හැර අන්‍ය සමාන දොළොස ද, මොහ චතුෂ්කය, දෙස චතුෂ්කය සහ ථීනයත් මිද්ධයත් යන දෙවිසි (22) චෛතසිකයෝ ලැබෙන් නාහ. ඉතිරි චෛතසික තිහ (30) නො ලැබේ.