දෙවෙනි සසංඛාරික අකුසල් සිත (7)
සොමනස්ස දිට්ඨිගත විප්පයුත්ත සසංඛාරික සිතෙහි පළමු සිතෙහි මෙන් චෛතසිකයෝ එක්විස්සකි. මෙහි දිට්ඨිය වෙනුවට මානය අනියත වශයෙන් යෙදේ. ඉතිරි එක්තිස (31) නො ලැබේ.