පළමුවෙනි සසංඛාරික අකුසල් සිත (6)
සොමනස්ස දිට්ඨිගත සම්ප්‍රයුක්ත සසංඛාරික සිතෙහි අන්‍ය සමාන තෙළෙසත්, මොහ චතුෂ්කය, ලොභය, දිට්ඨිය, ථීනය, මිද්ධය යන එක්විසි (21) චෛතසිකයෝ යෙදෙන්නාහ. ඉතිරි එක්තිස (31) නො ලැබේ.