අභිධර්මාර්ථ ප්‍රදීපිකා

පස්වැනි අසංඛාරික අකුසල් සිත (5)

දොමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත අසංඛාරික සිතෙහි ප්‍රීතිය හැර අන්‍යසමාන දොළොසද, මොහ චතුෂ්කය සහ දොස චතුෂ්කයද යන විසි (20) චෛතසිකයෝ ලැබෙන්නාහ. ඉතිරි දෙතිස (32) නො ලැබේ.