සිව්වැනි අසංඛාරික අකුසල් සිත (4)
උපෙක්ඛා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංඛාරික සිතෙහි දිට්ඨිය නො ලැබෙන බැවින් ඒ වෙනුවට මානය අනියත වශයෙන් ලැබේ. එබැවින් මේ සිතෙහි ප්‍රීතිය හැර අන්‍යසමාන දොළොස ද, මොහ චතුස්කය, ලොභය හා මානය යන අටළොස් (18) චෛතසිකයන් ලැබෙන්නාහ. ඉතිරි සූතිස (34) නො ලැබේ.