අභිධර්මාර්ථ ප්‍රදීපිකා

තෙවැනි අසංඛාරික අකුසල් සිත (3)

උපෙක්ඛා සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංඛාරික සිතෙහි ප්‍රීතිය හැර අන්‍යසමාන දොළොස ද, මොහ චතුස්කය, ලොභය සහ දිට්ඨිය යන අටළොසක් (18) චෛතසිකයන් යෙදෙන්නා හ. ඉතිරි සූතිස (34) නො ලැබේ.