දෙවෙනි අසංඛාරික අකුසල් සිත (2)
සොමනස්ස දිට්ඨිගත විප්පයුක්ත අසංඛාරික කුසල් සිතෙහි පළමු අසංඛාරික සිතෙහි යෙදෙන දිට්ඨිය වෙනුවට මානය අනියත වශයෙන් යෙදෙන්නේ ය. එවිට මේ සිතෙහි යෙදෙන්නේත් චෛතසිකයෝ දහනව දෙනෙකි. ඉතිරි තෙතිස (33) නො ලැබේ.