අභිධර්මාර්ථ ප්‍රදීපිකා

මොහමූල උපෙක්ඛා සහගත උද්ධච්ච සම්ප්‍රයුක්ත අකුසල් සිත (12)

මේ සිතෙහි ප්‍රීති, ඡන්ද හැර අන්‍යසමානයෝ එකොළොසද, මොහ චතුෂ්කය ද යන පසළොස් චෛතසිකයෝ ලැබෙන්නාහ. ඉතිරි සත්තිස (37) නො ලැබේ.

මෙසේ දොළොස් අකුසල චිත්තයන්ගේ සංග්‍රහ නය දත යුතුයි. (241 පිටුව බලනු)