මොහමූල උපෙක්ඛා සහගත විචිකිච්ඡා සම්ප්‍රයුක්ත අකුසල් සිත (11)
මේ සිතෙහි ප්‍රීතියත්, අධිමොක්ඛයත්, ඡන්දයත් හැර අන්‍ය සමානයෝ දස දෙනාත්, මොහ චතුෂ්කය සහ විචිකිච්ඡා යන පසළොසක් චෛතසික ලැබෙන්නාහ. ඉතිරි සත් තිස (37) නො ලැබේ.