අභිධර්මාර්ථ ප්‍රදීපිකා

පුද්ගලයන්ට ලැබෙන කාමාවචර සිත්

අකුසල් සිත් 12අහේතුක සිත් 18කාමසොභන සිත් 24ලැබෙන සිත් ගණන
දිට්ඨිගත සම්පයුත්ත සිත් 4දිට්ඨිගත විප්පයුත්ත සිත් 4දෝෂමූල සිත් 2විචිකිච්ඡා සිතඋද්ධච්ච සිතහසිතුප්පාදය හැර අහේතුක සිත් 17හසිතුප්පාද සිතමහා කුසල් 8මහා විපාක 8ඤාණ සම්පයුත්ත මහා ක්‍රියා 4ඤාණ විප්පයුත්ත මහා ක්‍රියා සිත් 4
බුදුන් වහන්සේට ලැබෙන සිත්—————17——84—29
රහතන්වහන්සේට ලැබෙන සිත්—————171—84434
අනාගාමි පුද්ගලයන්ට ලැබෙන සිත්—4——117—88——38
සොවාන් සකෘදාගාමි පුද්ගලයන්ට ලැබෙන සිත්—42—117—88——40
පෘථග්ජනයන්ට ලැබෙන සිත්4421117—88——45