ප්‍රහාණය කළ යුතු ධර්‍ම - ප්‍රහාණ මාර්‍ගය
- කාමච්ඡන්‍දය - නේක්ඛම්මයෙන්
- ව්‍යාපාදය - අව්‍යාපාදයෙන්
- ථිනමිද්ධය - ආලෝක සංඥායෙන්
- උද්ධච්චය - අවික්‍ෂේපයෙන්
| ප්‍රහාණය කළ යුතු ධර්‍ම | ප්‍රහාණ මාර්ගය |
|---|---|
| 5. විචිකිච්ඡාව | ධම්මවවත්ථානයෙන් |
| 6. අවිද්‍යාව | ඤාණයෙන් |
| 7. අරතිය | ප්රමොද්යයෙන් |
| 8. නීවරණයන් | ප්‍රථම ධ්‍යානයෙන් |
| 9. විතර්‍කවිචාරයන් | ද්විතීය ධ්‍යානයෙන් |
| 10. ප්‍රීතිය | තෘතීය ධ්‍යානයෙන් |
| 11. සුඛ දුක්ඛ | චතුර්ථ ධ්‍යානයෙන් |
| 12. රූප සංඥා | ආකාසානඤ්චායතන සමාපත්තියෙන් |
| 13. පටිඝ සංඥා | |
| 14. නානත්ත සංඥා | |
| 15. ආකාසානඤ්චායතන සංඥාව | විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් |
| 16. විඤ්ඤාණඤ්චායතන සංඥාව | ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් |
| 17. ආකිඤ්චඤ්ඤායතන සංඥාව | නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙන් |
| 18. නිච්චසඤ්ඤාව | අනිච්චානුපස්සනායෙන් |
| 19. සුඛ සඤ්ඤාව | දුක්ඛානුපස්සනායෙන් |
| 20. අත්ත සඤ්ඤාව | අනත්තානුපස්සනායෙන් |
| 21. නන්දිය | නිබ්බිදානුපස්සනායෙන් |
| 22. රාගය | විරාගානුපස්සනායෙන් |
| 23. තෘෂ්ණාව | නිරොධානුපස්සනායෙන් |
| 24. ආදානය | පටිනිස්සග්ගානුපස්සනායෙන් |
| 25. ඝන සංඥාව | ඛයානුපස්සනායෙන් |
| ප්‍රහාණය කළ යුතු ධර්‍ම | ප්‍රහාණ මාර්ගය |
|---|---|
| 26. ආයූහනය | - වයානුපස්සනායෙන් |
| 27. ධුව සංඥාව | - විපරිණාමානුපස්සනායෙන් |
| 28. නිමිත්තය | - අනිමිත්තානුපස්සනායෙන් |
| 29. පණිධිය | - අප්පණිහිතානුපස්සනායෙන් |
| 30. අභිනිවෙශය | - සුඤ්ඤතානුපස්සනායෙන් |
| 31. සාරාදානාභි නිවෙශය | - අධිපඤ්ඤා ධම්මානුපස්සනායෙන් |
| 32. සම්මොහාභි නිවෙශය | - යථාභූතඤාණදස්සනයෙන් |
| 33. ආලයාභි නිවෙශය | - ආදීනවානුපස්සනායෙන් |
| 34. අප්පටිසඞ්ඛාව | - පටිසඞ්ඛාධම්මානුපස්සනායෙන් |
| 35. සංයොගාභි නිවෙශය | - විවට්ටානුපස්සනායෙන් |
| 36. දෘෂ්ටිය හා සහජ වශයෙන් එක්ව සිටි ක්ලේශයෝ | - සොතාපත්තිමාර්ග ඥානයෙන් |
| 37. ඕලාරික ක්ලේශයෝ | සකෘදාගාමිමාර්ග ඥානයෙන් |
| 38. අණුසයගත ක්ලේශයෝ | - අනාගාමිමාර්ග ඥානයෙන් |
| 39. සකල ක්ලේශයෝ ප්‍රහාණ මාර්ගය | - අර්හත්මාර්ග ඥානයෙන් |
මේ සීලය නිර්වාණාවබෝධයට උපකාරවන්නේ මෙසේයි:-
සීලය - චිත්තයාගේ විපිළිසර නොවීම පිණිස වන්නේය.
අවිප්පටිසාරය - ප්‍රමොදය පිණිස ද,
ප්‍රමොදය - ප්‍රීතිය පිණිස ද, ප්‍රීතිය - පස්සධිය පිණිස ද,
පස්සධිය - සෝමනස්සය පිණිස ද,
සෝමනස්සය - සමාධි ආසේවනය පිණිස ද,
සමාධි ආසේවනය - සමාධිවෘධිය පිණිස ද,
සමාධි වෘධිය - නැවත නැවත වැඩීම පිණිස ද,
නැවත වැඩීම - සධින්‍ද්‍රියාදීන්ගේ නිෂ්පත්තිය පිණිස ද,
සධින්‍ද්‍රියාදීන්ගේ නිෂ්පත්තිය - සමාධි පරිෂ්කාර පිණිස ද,
සමාධි පරිෂ්කාර - සමාධි පරිචාර පිණිස ද,
සමාධි පරිචාර - සමාධි පරිපූර්‍ණය පිණිස ද,
සමාධි පරිපූර්‍ණය - ඒකාන්ත නිර්වේදය පිණිස ද,
එකාන්ත නිර්වේදය - විරාගය පිණිස ද,
විරාගය - නිරෝධය පිණිස ද,
නිරෝධය - ව්‍යුපසමය පිණිස ද,
ව්‍යුපසමය - අභිඥාව පිණිස ද,
අභිඥාව - සම්බෝධිය පිණිස ද,
සම්බෝධිය - නිර්වාණය පිණිස ද පවතී.