අභිධර්මාර්ථ ප්‍රදීපිකා

5. හීන සමාධි, මධ්‍යම සමාධි, ප්‍රණීත සමාධි

දුර්වලවූ, ස්වල්ප මාත්‍රවූ ආසේවනය නොලත් සමාධිය හීන සමාධි නම්. වඩා ප්‍රගුණ නොවූ මධ්‍යම ප්‍රමාණයෙන් වඩනාලද සමාධිය මධ්‍යම සමාධි නම්. අතිශයින්ම ප්‍රගුණ කොට වඩනාලද සමාධිය ප්‍රණීත සමාධි නම්.