අභිධර්මාර්ථ ප්‍රදීපිකා

4. සුඛසහගත සමාධිය සහ උපෙක්ඛාසහගත සමාධිය.

චතුෂ්ක නය වශයෙන් ප්‍රථම, දුතිය, තතිය, ධ්‍යානයෝද, පඤ්චක නයින් ප්‍රථම, දුතිය, තතිය, චතුර්‍ත්‍ථ ධ්‍යානයෝද සුඛ සහගතය, එහි උපදනා එකග්ගතාවය සුඛ සහගත සමාධි නම් වේ. චතුෂ්ක නයින් චතුර්‍ත්‍ථ ධ්‍යානයද පඤ්චක නයින් පඤ්චම ධ්‍යානයද උපෙක්ඛා සහගතය. එහි උපදනා එකග්ගතාවය උපෙක්ඛා සමාධි නම් වේ. උපචාර සමාධි අවස්ථාවෙහිදී සුඛ සහගත හෝ උපෙක්ඛා සහගත හෝ වේ.