අභිධර්මාර්ථ ප්‍රදීපිකා

2. ලෞකික සමාධිය සහ ලොකොත්තර සමාධිය.

කාම, රූප, අරූප යන ත්‍රිවිධ භූමියෙහි ලෞකික කුසල චිත්ත සම්ප්‍රයුක්ත එකග්ගතාවය ලෞකික සමාධිය වේ.

සොවාන් ආදී ලොකොත්තර චිත්තයන්හි සම්ප්‍රයුක්ත එකග්ගතාවය ලොකොත්තර සමාධිය නම්.