දුක්ඛ දුක්ඛය
යම් කායික දුකක්, කායික අපහසුවක්, කය හා ස්පර්ශ වීමෙන් උපන්නාවූ අපහසුවූ වේදනා ආකාරවූ දුකක් වේද, කය හා ස්පර්ශවීමෙන් හටගත් ඒ දුක්වූ අපහසුවූ වේදනාවෝ දුක්ඛය යයි කියනු ලැබේ.