මාර්‍ගාඞ්ග
දුගති, සුගති, නිර්‍වාණ යන ත්‍රිවිධ දිසාවන්ට පමුණුවන්නෝ මාර්‍ගයෝ යි. ඒ මාර්‍ගයාගේ අවයව හෙවත් කොටස්, මාර්‍ගාඞ්ග නම් වෙත්.
- සම්මා දිට්ඨි
- සම්මා සඞ්කප්ප
- සම්මා වාචා
- සම්මා කම්මන්ත
- සම්මා ආජීව
- සම්මා වායාම
- සම්මා සති
- සම්මා සමාධි
- මිච්ඡා දිට්ඨි
- මිච්ඡා සඞ්කප්ප
- මිච්ඡා වායාම
- මිච්ඡා සමාධි