11. සමථ සම්මුඛාවිනය වාරය
සමථය සම්මුඛාවිනය වෙයි, සම්මුඛාවිනය සමථය වෙයි. සමථය යේභුය්‍යසිකාව වෙයි, යේභුය්‍යසිකාව සමථය වෙයි. සමථය සතිවිනය වෙයි, සතිවිනය සමථය වෙයි. සමථය අමූළ්හවිනය වෙයි, අමූළ්හවිනය සමථය වෙයි. සමථය පටිඤ්ඤාතකරණය වෙයි, පටිඤ්ඤාතකරණය සමථය වෙයි. සමථය තස්සපාපිය්‍යසිකාව වෙයි, තස්සපාපිය්‍යසිකාව සමථය වෙයි. සමථය තිණවත්ථාරකය වෙයි, තිණවත්ථාරකය සමථය වෙයි.
1. යේභුය්‍යසිකාව, සතිවිනය, අමූළ්හවිනය, පටිඤ්ඤාතකරණය, තස්සපාපිය්‍යසිකාව, තිණවත්ථාරකය යන මේ සමථ සමථ වෙයි, සම්මුඛාවිනය නොවෙයි. සම්මුඛාවිනය සමථය ද වෙයි, සම්මුඛාවිනය ද වෙයි.
2. සතිවිනය, අමූළ්හවිනය, පටිඤ්ඤාතකරණය, තස්සපාපිය්‍යසිකාව, තිණවත්ථාරකය, සම්මුඛාවිනය යන මේ සමථ සමථ වෙයි, යේභුය්‍යසිකාව නොවෙයි. යේභුය්‍යසිකාව සමථය ද වෙයි, යේභුය්‍යසිකාව ද වෙයි.
3. අමූළ්හවිනය, පටිඤ්ඤාතකරණය, තස්සපාපිය්‍යසිකාව, තිණවත්ථාරකය, සම්මුඛාවිනය, යේභුය්‍යසිකාව යන මේ සමථ සමථ වෙයි, සතිවිනය නොවෙයි. සතිවිනය සමථය ද වෙයි, සතිවිනය ද වෙයි.
4. පටිඤ්ඤාතකරණය, තස්සපාපිය්‍යසිකාව, තිණවත්ථාරකය, සම්මුඛාවිනය, යේභුය්‍යසිකාව, සතිවිනය යන මේ සමථ සමථ වෙයි, අමූළ්හවිනය නොවෙයි. අමූළ්හවිනය සමථය ද වෙයි, අමූළ්හවිනය ද වෙයි.
5. තස්සපාපිය්‍යසිකාව, තිණවත්ථාරකය, සම්මුඛාවිනය, යේභුය්‍යසිකාව, සතිවිනය, අමූළ්හවිනය යන මේ සමථ සමථ වෙයි, පටිඤ්ඤාතකරණය නොවෙයි. පටිඤ්ඤාතකරණය සමථය ද වෙයි, පටිඤ්ඤාතකරණය ද වෙයි.
6. තිණවත්ථාරකය, සම්මුඛාවිනය, යේභුය්‍යසිකාව, සතිවිනය, අමූළ්හවිනය, පටිඤ්ඤාතකරණය යන මේ සමථ සමථ වෙයි, තස්සපාපිය්‍යසිකාව නොවෙයි. තස්සපාපිය්‍යසිකාව සමථය ද වෙයි, තස්සපාපිය්‍යසිකාව ද වෙයි.
7. සම්මුඛාවිනය, යේභුය්‍යසිකාව, සතිවිනය, අමූළ්හවිනය, පටිඤ්ඤාතකරණය, තස්සපාපිය්‍යසිකාව යන මේ සමථ සමථ වෙයි, තිණවත්ථාරකය නොවෙයි. තිණවත්ථාරකය සමථය ද වෙයි, තිණවත්ථාරකය ද වෙයි.
එකොළොස්වන සමථ සම්මුඛාවිනය වාරය නිමි.
12. විනය වාරය
විනය සම්මුඛාවිනය වෙයි, සම්මුඛාවිනය විනය වෙයි. විනය යේභුය්‍යසිකාව වෙයි, යේභුය්‍යසිකාව විනය වෙයි. විනය සතිවිනය වෙයි, සතිවිනය විනය වෙයි. විනය අමූළ්හවිනය වෙයි, අමූළ්හවිනය විනය වෙයි. විනය පටිඤ්ඤාතකරණය වෙයි, පටිඤ්ඤාතකරණය විනය වෙයි. විනය තස්සපාපිය්‍යසිකාව වෙයි, තස්සපාපිය්‍යසිකාව විනය වෙයි. විනය තිණවත්ථාරකය වෙයි, තිණවත්ථාරකය විනය වෙයි.
1. විනය ඇතැම් විට සම්මුඛාවිනය වෙයි, ඇතැම් විට සම්මුඛාවිනය නොවෙයි. සම්මුඛාවිනය විනය ද වෙයි, සම්මුඛාවිනය ද වෙයි.
2. විනය ඇතැම් විට යේභුය්‍යසිකාව වෙයි, ඇතැම් විට යේභුය්‍යසිකාව නොවෙයි. යේභුය්‍යසිකාව විනය ද වෙයි, යේභුය්‍යසිකාව ද වෙයි.
3. විනය ඇතැම් විට සතිවිනය වෙයි, ඇතැම් විට සතිවිනය නොවෙයි. සතිවිනය විනය ද වෙයි, සතිවිනය ද වෙයි.
4. විනය ඇතැම් විට අමූළ්හවිනය වෙයි, ඇතැම් විට අමූළ්හවිනය නොවෙයි. අමූළ්හවිනය විනය ද වෙයි, අමූළ්හවිනය ද වෙයි.
5. විනය ඇතැම් විට පටිඤ්ඤාතකරණය වෙයි, ඇතැම් විට පටිඤ්ඤාතකරණය නොවෙයි. පටිඤ්ඤාතකරණය විනය ද වෙයි, පටිඤ්ඤාතකරණය ද වෙයි.