2. 7. 49-54.
උපෙක්ඛා සූත්‍ර
651-656. (මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට ‘උපෙක්ඛා’ (සියළු සත්වයන් කෙරෙහි මැදහත් බව) යොදා විස්තර කළ යුතුය.)
2. 7. 55-60.
ආනාපානසති සූත්‍ර
657-662. (මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව වෙනුවට ‘ආනාපාන සතිය’ (ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳ සිහිය) යොදා විස්තර කළ යුතුය.)
ආනාපානවග්ගො සත්තමො.
එහි උද්දානය:
අට්ඨික, පුළවක, විනීලක, විච්ඡිද්දක, උද්ධුමාතක, මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා සහ ආනාපාන යයි දසයකි.
8. නිරෝධ වර්ගය
2. 8. 1-6.
අසුභ සූත්‍ර
663-668. (ආනාපාන වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට ‘අසුභ සඤ්ඤාව’ යොදා විස්තර කළ යුතුයි.)
2. 8. 7-12.
මරණ සූත්‍ර
669-674. (ආනාපාන වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට ‘මරණ සඤ්ඤාව’ යොදා විස්තර කළ යුතුයි.)
2. 8. 13-18.
ආහාරෙ පටික්කූල සූත්‍ර
675-680. (ආනාපාන වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට ‘ආහාරයෙහි පිළිකුල් සඤ්ඤාව’ යොදා විස්තර කළ යුතුයි.)
2. 8. 19-24.
සබ්බලොකෙ අනභිරත සූත්‍ර
681-686. (ආනාපාන වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට සියළු ලෝකයෙහි ‘නොඇලෙන සඤ්ඤාව’ යොදා විස්තර කළ යුතුයි.)
2. 8. 25-30.
අනිච්ච සූත්‍ර
687-692. (ආනාපාන වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට සියල්ල ‘අනිත්‍යය යන සඤ්ඤාව’ යොදා විස්තර කළ යුතුයි)
2. 8. 31-36.
අනිච්චෙ දුක්ඛ සූත්‍ර
693-698. (ආනාපාන වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට ‘අනිත්‍යයෙහි දුක යන හැඟීම’ යොදා විස්තර කළ යුතුයි.)
2. 8. 37-42.
දුක්ඛෙ අනත්ත සූත්‍ර
699-704. (ආනාපාන වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට) දුකෙහි අනාත්මය යන හැඟීම යොදා විස්තර කළ යුතුයි.
2. 8. 43-48.
පහාන සූත්‍ර
705-710. (ආනාපාන වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට) කෙලෙස් දුරුකිරීමේ හැඟීම යොදා විස්තර කළ යුතුයි.