2. 13. 1-40.
ඕඝාදි සූත්‍ර
797-836. මහණෙනි, මේ ඕඝ සතරකි. කවර සතරක් ද යත්: කාම ඕඝය, භව ඕඝය, දිට්ඨි ඕඝය, අවිජ්ජා ඕඝය යි. මහණෙනි, මේ සිව් ඕඝයන්ගේ... (මග්ගසංයුත්තයේ මෙන් මෙහි සූත්‍ර දොළොසකි.)
(මග්ගසංයුත්තයේ ඔඝ වර්ගය මෙන් විස්තර කළ යුතුය.)
ඕඝවග්ගො තෙරසමො.
එහි සූත්‍ර නාමාවලිය:
ඔඝ, යොග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඔරුද්ධම්භාගිය සූත්‍රයයි.
14. පුන ගඞ්ගාපෙය්යාලො
2. 14. 1-36.
ගඞ්ගාදි සූත්‍ර
837-872. (රාග විනය, අමතොගධ, නිබ්බානනින්න ආදී වශයෙන් විස්තර කළ යුතුය.) මග්ගසංයුත්තයේ තිබෙන පහත දැක්වෙන වර්ගයන්හි ඇති සූත්‍රයෙහි 18 වෙනි වර්ගයේ ඇති දහවෙනි සූත්‍රය මෙන් යොදාගත යුතුයි. මග්ගසංයුත්තයේ මෙන් මෙහි සූත්‍රදොළොසක් වෙති. බොජ්ඣංග සංයුත්තයේ ගංගාපෙය්‍යාලය රාග විනය වශයෙන් විස්තර කටයුතුයි.
වග්ගො චුද්දසමො.
එහි සූත්‍ර නාමාවලිය:
පාචීනතො නින්න සූත්‍ර හයක් ද, සමුද්දතො නින්න සූත්‍ර හයක් ද වශයෙන් මේ දොළොස් සූත්‍ර යයි.
15. පුන අප්පමාදවග්ගො
2. 15. 1-30.
තථාගතාදි සූත්‍ර
873-902. (රාගවිනය ආදී වශයෙන් විස්තර කළ යුතුය.) මග්ගසංයුත්තයේ මෙන් සූත්‍ර දහයකි. බොජ්ඣංග සංයුත්තයේ අප්‍රමාද වර්ගය රාග විනය වශයෙන් විස්තර කටයුතුයි.
පන්නරසමො.
එහි සූත්‍ර නාමාවලිය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සිත, රාජ, චන්දිම, සූරිය සහ වත්ථ යන දසයයි.
16. පුනබලකරණීයවග්ගො
2. 16. 1-36.
බලාදි සූත්‍ර
903-938. (රාගවිනය ආදී වශයෙන් විස්තර කළ යුතුය.) බොජ්ඣංග සංයුත්තයේ බලකරණිය වර්ගය රාග විනය වශයෙන් විස්තර කටයුතුයි. මග්ගසංයුත්තයේ මෙන් මෙහි සූත්‍ර දොළොසක් වෙති.
සොළසමො.
එහි සූත්‍ර නාමාවලිය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස, මේඝ දෙකක්, නාවා, ආගන්තුක සහ නදී සූත්‍රයයි.