9. 1. 40.
යානදායක ඕපපාතික සූත්‍රය
431. ...පෙ... යානාවන් දෙයි ...පෙ... උපදියි.
9. 1. 41.
මාලාදායක ඕපපාතික සූත්‍රය
432. ...පෙ... මාලාවන් දෙයි ...පෙ... උපදියි.
9. 1. 42.
ගන්ධදායක ඕපපාතික සූත්‍රය
433. ...පෙ... සුවඳ දෙයි ...පෙ... උපදියි.
9. 1. 43.
විලෙපනදායක ඕපපාතික සූත්‍රය
434. ...පෙ... විලවුන් දෙයි ...පෙ... උපදියි.
9. 1. 44.
සෙය්යදායක ඕපපාතික සූත්‍රය
435. ...පෙ... සයනයන් දෙයි ...පෙ... උපදියි.
9. 1. 45.
ආවසථදායක ඕපපාතික සූත්‍රය
436. ...පෙ... ආවාස දෙයි ...පෙ... උපදියි.
9. 1. 46.
පදීපෙය්යදායක ඕපපාතික සූත්‍රය
437. ...පෙ... පහන් දෙයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ඕපපාතික ගුරුළන් හා එක්වීමට පැමිණෙයි.
මහණ, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ඕපපාතික ගුරුළන් හා එක්වීමට පැමිණෙයි ද මේ වනාහි එයට හේතුවයි. මේ වනාහි ප්‍රත්‍යයයි. (මෙසේ පිණ්ඩ වශයෙන් සූත්‍ර හතළිස් හයක් වෙයි.)
පළමු වන සුපණ්ණ වර්ගයයි.
එහි සූත්‍ර නාමාවලිය :
සුද්ධික සූත්‍රයද, ද්වයකාරී සූත්‍ර සතරද, දානුපකාර සූත්‍ර හතළිසදැයි මේ සංයුත්තයෙහි සූත්‍ර හතළිස් හයකි.
නවවෙනි සුපණ්ණ සංයුත්තය නිමි.