12. 1. 19.
19. සංඛාර අනනුබොධ සූත්රය
625. සැවැත් නුවරදී ය:
“වච්ඡය, සංස්කාරයන්හි අනුබොධය නැති නිසා... (පෙ)... මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවන්නේද වෙයි නොවන්නේද නොවෙයිද කියා හෝ’ යන දෘෂ්ටීහුය.”
12. 1. 20.
20. විඤ්ඤාණ අනනුබොධ සූත්රය
626. සැවැත් නුවරදී ය:
“වච්ඡය, විඤ්ඤාණයෙහි අනුබොධය නැති නිසා... (පෙ)...”
12. 1. 21.
21. රූප අප්පටිවෙධ සූත්රය
627. සැවැත් නුවරදී ය:
“වච්ඡය, රූපයෙහි ප්රතිවෙධ නොකිරීම නිසා... (පෙ)...”
12. 1. 22.
22. වෙදනා අප්පටිවෙධ සූත්රය
628. සැවැත් නුවරදී ය:
“වච්ඡය, වේදනාව ප්රතිවෙධ නොකිරීම නිසා... (පෙ)...”
12. 1. 23.
23. සඤ්ඤා අප්පටිවෙධ සූත්රය
629. සැවැත් නුවරදී ය:
“වච්ඡය, සඤ්ඤාව ප්රතිවෙධ නොකිරීම නිසා... (පෙ)...”
12. 1. 24.
24. සංඛාර අප්පටිවෙධ සූත්රය
630. සැවැත් නුවරදී ය:
“වච්ඡය, සංස්කාරයන් ප්රතිවෙධ නොකිරීම නිසා... (පෙ)...”
12. 1. 25.
25. විඤ්ඤාණ අප්පටිවෙධ සූත්රය
631. සැවැත් නුවරදී ය:
“වච්ඡය, විඤ්ඤාණය ප්රතිවෙධ නොකිරීම නිසා... (පෙ)...”
12. 1. 26-29.
රූපාදී අසල්ලක්ඛණ සූත්ර
632-635. සැවැත් නුවරදී ය:
“වච්ඡය, රූපය නොසැලකීම නිසා... (පෙ)...”
12. 1. 30.
30. විඤ්ඤාණ අසල්ලක්ඛණ සූත්රය
636. සැවැත් නුවරදී ය:
“... (පෙ)... වච්ඡය, විඤ්ඤාණය නොසැලකීම නිසා... (පෙ)...”
12. 1. 31-34.
රූපාදී අනුපලක්ඛණ සූත්ර
637-640. සැවැත් නුවරදී ය:
“... (පෙ)... වච්ඡය, රූපය නැවත නැවත නොසැලකීම නිසා... (පෙ)...”
12. 1. 35.
35. විඤ්ඤාණ අනුපලක්ඛණ සූත්රය
641. සැවැත් නුවරදී ය:
“... (පෙ)... වච්ඡය, විඤ්ඤාණය නැවත නැවත නොසැලකීම නිසා... (පෙ)...”
12. 1. 36-40.
රූපාදී අපච්චුපලක්ඛණ සූත්ර
642-646. සැවැත් නුවරදී ය:
“... (පෙ)... වච්ඡය, රූපය මෙනෙහි නොකිරීම නිසා... (පෙ)...”
12. 1. 41-45.
රූපාදී අසමපෙක්ඛණ සූත්ර
647-651. සැවැත් නුවරදී ය:
“... (පෙ)... වච්ඡය, රූපය මනාව නොබැලීම නිසා... (පෙ)...”
12. 1. 46-50.
රූපාදී අපච්චුපෙක්ඛණ සූත්ර
652-656. සැවැත් නුවරදී ය:
“... (පෙ)... වච්ඡය, රූපය නැවත නැවත නොබැලීම නිසා... (පෙ)...”