2. 3. 4.
4. සත්තකම්මපථ සූත්රය
250. සාවත්ථියං– මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එහිදී, භාග්යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) ප්රාණඝාත කරන්නෝ ප්රාණඝාත කරන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. හොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වෙත්. සමගි වෙත්. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. කේලාම් කියන්නෝ කේලාම් කියන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ඵරුෂ වචන කියන්නෝ ඵරුෂ වචන කියන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්රලාප කියන්නෝ ප්රලාප කියන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්.
ප්රාණඝාතයෙන් වෙන්වූවෝ ප්රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගිවෙත්. හොරකමින් වෙන්වූවෝ හොරකමින් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගිවෙත්. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගිවෙත්. කේලාම් කීමෙන් වෙන්වූවෝ කේලාම් කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ඵරුෂ වචන කීමෙන් වෙන්වූවෝ ඵරුෂ වචන කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්රලාප කීමෙන් වෙන්වූවෝ ප්රලාප කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්.
“මහණෙනි, අතීත කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක් වූහ. සමගි වූහ. (කෙසේද?) ප්රාණඝාත කරන්නෝ ප්රාණඝාත කරන්නන් හා සමග එක්වූහ, සමගි වූහ. හොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වූහ, සමගිවූහ. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වූහ, සමගි වූහ. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක්වූහ. සමගිවූහ. කේලාම් කියන්නෝ කේලාම් කියන්නන් හා සමග එක්වූහ. සමගිවූහ. ඵරුෂ වචන කියන්නෝ ඵරුෂ වචන කියන්නන් හා සමග සමගිවූහ. ප්රලාප කියන්නෝ ප්රලාප කියන්නන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්රාණඝාතයෙන් වෙන්වූවෝ ප්රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වූහ, සමගිවූහ. හොරකමින් වෙන්වූවෝ හොරකමින් වෙන්වූවන් හා සමග එක්වූහ. සමගිවූහ. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ. සමගිවූහ. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ, සමගිවූහ. කේලාම් කීමෙන් වෙන්වූවෝ කේලාම් කීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ. සමගිවූහ. ඵරුෂ වචන කීමෙන් වෙන්වූවෝ ඵරුෂ වචන කීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්රලාප කීමෙන් වෙන්වූවෝ ප්රලාප කීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ. සමගිවූහ.
“මහණෙනි, අනාගත කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක්වන්නාහුය. සමගිවන්නාහුය. (කෙසේද?) ප්රාණඝාත කරන්නෝ ප්රාණඝාත කරන්නන් හා සමග එක් වන්නාහුය, සමගිවන්නාහුය. හොරකම් කරන්නෝ හොර කරන්නන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. කේලාම් කියන්නෝ කේලාම් කියන්නන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ඵරුෂ වචන කියන්නෝ ඵරුෂ වචන කියන්නන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්රලාප කියන්නෝ ප්රලාප කියන්නන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්රාණඝාතයෙන් වෙන්වූවෝ ප්රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. හොරකමින් වෙන්වූවෝ හොරකමින් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය, සමගිවන්නාහුය. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. කේලාම් කීමෙන් වෙන්වූවෝ කේලාම් කීමෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ඵරුෂ වචන කීමෙන් වෙන්වූවෝ ඵරුෂ වචන කීමෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. ප්රලාප කීමෙන් වෙන්වූවෝ ප්රලාප කීමෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය.
“මහණෙනි, දැන් වර්තමාන කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) ප්රාණඝාත කරන්නෝ ප්රාණඝාත කරන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. හොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වෙත්. සමගි වෙත්. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක්වෙත්. සමගි වෙත් කේලාම් කියන්නෝ කේලාම් කියන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ඵරුෂ වචන කියන්නෝ ඵරුෂ වචන කියන්නන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ප්රලාප කියන්නෝ ප්රලාප කියන්නන් හා සමග එක් වෙත්. සමගිවෙත්. ප්රාණඝාතයෙන් වෙන්වූවෝ ප්රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. හොරකමින් වෙන්වූවෝ හොරකමින් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගිවෙත්. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. කේලාම් කීමෙන් වෙන්වූවෝ කේලාම් කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ඵරුෂ වචන කීමෙන් වෙන්වූවෝ ඵරුෂ වචන කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ප්රලාප කීමෙන් වෙන්වූවෝ ප්රලාප කීමෙන් වෙන් වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්.”

2. 3. 5.
5. දසකම්මපථ සූත්රය
251. සාවත්ථියං– මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී, භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. ප්රාණඝාත කරන්නෝ ප්රාණඝාත කරන්නන් හා සමග එක්වෙත් සමගි වෙත්. හොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක්වෙත්, සමගි වෙත්. කේලාම් කියන්නෝ කේලාම් කියන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. ඵරුෂ වචන කියන්නෝ ඵරුෂ වචන කියන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. ප්රලාප කියන්නෝ ප්රලාප කියන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. දැඩි ලෝභය බහුලකොට ඇත්තෝ දැඩි ලෝභය බහුලකොට ඇත්තන් හා සමග එක්වෙත්, සමගිවෙත්. අනුන් නැසෙත්වායි සිතන්නෝ අනුන් නැසෙත්වායි සිතන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. මිථ්යාදෘෂ්ටිකයෝ මිථ්යාදෘෂ්ටිකයන් හා සමග එක්වෙත්, සමගිවෙත්.
ප්රාණඝාතයෙන් වෙන්වූවෝ ප්රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. හොරකමින් වෙන්වූවෝ හොරකමින් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. කේලාම් කීමෙන් වෙන්වූවෝ කේලාම් කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගිවෙත්. ඵරුෂ වචන කීමෙන් වෙන්වූවෝ ඵරුෂ වචන කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගිවෙත්. ප්රලාප කීමෙන් වෙන්වූවෝ ප්රලාප කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. දැඩි ලෝභය බහුලකොට නැත්තෝ දැඩි ලෝභය බහුලව නැත්තන් හා සමග එක්වෙත්, සමගිවෙත්. අනුන් නැසෙත්වායි නොසිතන්නෝ අනුන් නැසෙත්වායි නොසිතන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. සම්යක් දෘෂ්ටිකයෝ සම්යක් දෘෂ්ටිකයින් හා සමග එක්වෙත්, සමගිවෙත්.
“මහණෙනි, අතීත කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක්වූහ. සමගිවූහ. (කෙසේද?) ප්රාණඝාත කරන්නෝ ප්රාණඝාත කරන්නන් හා සමග එක්වූහ, සමගිවූහ. හොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වූහ. සමගිවූහ. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වූහ, සමගිවූහ. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක්වූහ. සමගිවූහ. කේලාම් කියන්නෝ කේලාම් කියන්නන් හා සමග එක්වූහ. සමගිවූහ.
ඵරුෂ වචන කියන්නෝ ඵරුෂ වචන කියන්නන් හා සමග එක්වූහ. සමගි වූහ. ප්රලාප කියන්නෝ ප්රලාප කියන්නන් හා සමග එක්වූහ. සමගිවූහ. දැඩි ලෝභය බහුලකොට ඇත්තෝ දැඩි ලෝභය බහුල කොට ඇත්තන් හා සමග එක්වූහ සමගිවූහ. අනුන් නැසෙත්වායි සිතන්නෝ අනුන් නැසෙත්වායි සිතන්නන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්යාදෘෂ්ටිකයෝ මිථ්යාදෘෂ්ටිකයන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්රාණඝාතයෙන් වෙන්වූවෝ ප්රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වූහ. සමගිවූහ. හොරකමින් වෙන්වූවෝ සොරකමින් වෙන්වූවන් හා සමග එක්වූහ, සමගි වූහ. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ. සමගිවූහ. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන් වූවන් හා සමග එක්වූහ, සමගිවූහ. කේලාම් කීමෙන් වෙන් වූවෝ කේලාම්කීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ. සමගිවූහ. ඵරුෂ වචන කීමෙන් වෙන්වූවෝ ඵරුෂ වචන කීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්රලාප කීමෙන් වෙන්වූවෝ ප්රලාප කීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ. සමගිවූහ. දැඩිලෝභය බහුලකොට නැත්තෝ දැඩිලෝභය බහුලකොට නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. අනුන් නැසෙත්වායි නොසිතන්නෝ අනුන් නැසෙත්වායි නොසිතන්නන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්යක්දෘෂ්ටිකයෝ සම්යක්දෘෂ්ටිකයන් හා සමග එක්වූහ. සමගිවූහ.
“මහණෙනි, අනාගත කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක්වන්නාහුය. සමගිවන්නාහුය. (කෙසේද?) ප්රාණඝාත කරන්නෝ ප්රාණඝාත කරන්නන් හා සමග එක්වන්නාහුය, සමගිවන්නාහුය. හොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වන්නාහුය, සමගිවන්නාහුය. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. බොරුකියන්නෝ බොරුකියන්නන් හා සමග එක්වන්නාහුය, සමගිවන්නාහුය. කේලාම් කියන්නෝ කේලාම් කියන්නන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. ඵරුෂ වචන කියන්නෝ ඵරුෂවචන කියන්නන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්රලාප කියන්නෝ ප්රලාප කියන්නන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. දැඩි ලෝභය බහුලකොට ඇත්තෝ දැඩි ලෝභය බහුලකොට ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. අනුන් නැසෙත්වායි සිතන්නෝ අනුන් නැසෙත්වායි සිතන්නන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්යාදෘෂ්ටිකයෝ මිථ්යාදෘෂ්ටිකයන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. ප්රාණඝාතයෙන් වෙන්වූවෝ ප්රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. හොරකමින් වෙන්වූවෝ හොරකමින් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. කේලාම් කීමෙන් වෙන්වූවෝ කේලාම් කීමෙන් වෙන්වූවන් හා සමග එක් වන්නාහුය. සමගි වන්නාහුය. ඵරුෂ වචන කීමෙන් වෙන්වූවෝ ඵරුෂ වචන කීමෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්රලාප කීමෙන් වෙන්වූවෝ ප්රලාප කීමෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. දැඩි ලෝභය බහුලකොට නැත්තෝ දැඩි ලෝභය බහුලකොට නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. අනුන් නැසෙත්වායි සිතන්නෝ අනුන් නැසෙත්වායි සිතන්නන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. සම්යක්දෘෂ්ටිකයෝ සම්යක් දෘෂ්ටිකයන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය.
“මහණෙනි, දැන්, වර්තමාන කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) ප්රාණඝාත කරන්නෝ ප්රාණඝාත කරන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. හොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වෙත් සමගිවෙත්. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක්වෙත්, සමගිවෙත්. කේලාම් කියන්නෝ කේලාම් කියන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ඵරුෂ වචන කියන්නෝ ඵරුෂ වචන කියන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්රලාප කියන්නෝ ප්රලාප කියන්නන් හා සමග එක්වෙත්. සමගි වෙත්. දැඩි ලෝභය බහුලකොට ඇත්තෝ දැඩි ලෝභය බහුලකොට ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. අනුන් නැසෙත්වායි සිතන්නෝ අනුන් නැසෙත්වායි සිතන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්යාදෘෂ්ටිකයෝ මිථ්යාදෘෂ්ටිකයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්රාණඝාතයෙන් වෙන්වූවන් ප්රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගිවෙත් හොරකමින් වෙන්වූවෝ හොරකමින් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගිවෙත්. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. කේලාම් කීමෙන් වෙන්වූවෝ කේලාම් කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත් සමගිවෙත්. ඵරුෂවචන කීමෙන් වෙන්වූවෝ ඵරුෂ වචන කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත් සමගිවෙත්. ප්රලාප කීමෙන් වෙන්වූවෝ ප්රලාප කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. දැඩිලෝභය බහුල කොට නැත්තෝ දැඩිලෝභය බහුලකොට නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. අනුන් නැසෙත්වායි සිතන්නෝ අනුන් නැසෙත්වායි සිතන්නන් හා සමග එක්වෙත්. සමගි වෙත්. සම්යක්දෘෂ්ටිකයෝ සම්යක්දෘෂ්ටිකයන් හා සමග එක්වෙත්. සමගිවෙත්.”

2. 3. 6.
6. අට්ඨඩ්ගික සූත්රය
252. සාවත්ථියං– මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) මිථ්යාදෘෂ්ටිකයෝ මිථ්යාදෘෂ්ටිකයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්යා සංකල්පනා ඇත්තෝ මිථ්යා සංකල්පනා ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. මිථ්යා වචන ඇත්තෝ මිථ්යා වචන ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්යා කර්මාන්ත ඇත්තෝ මිථ්යා කර්මාන්ත ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්යා ආජීව ඇත්තෝ මිථ්යා ආජීව ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්යා ව්යායාම ඇත්තෝ මිථ්යා ව්යායාම ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්යා සිහිය ඇත්තෝ මිථ්යා සිහිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්යා සමාධිය ඇත්තෝ මිථ්යා සමාධිය ඇත්තන් හා සමග එක් වෙත්. සමගිවෙත්.
සම්යක් දෘෂ්ටිකයෝ සම්යක් දෘෂ්ටිකයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්යක් සංකල්පනා ඇත්තෝ සම්යක් සංකල්පනා ඇත්තන් හා සමග එක්වෙති. සමගිවෙත්. සම්යක් වචන ඇත්තෝ සම්යක් වචන ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්යක් කර්මාන්ත ඇත්තෝ සම්යක් කර්මාන්ත ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්යක් ආජීවයෙන් යුක්තවූවෝ සම්යක් ආජීවයෙන් යුක්තවූවන් හා සමග එක්වෙත්. සමගි වෙත්. සම්යක් ව්යායාමයෙන් යුක්තවූවෝ සම්යක් ව්යායාමයෙන් යුක්තවූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්යක් සිහිය ඇත්තෝ සම්යක් සිහිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. සම්යක් සමාධිය ඇත්තෝ සම්යක් සමාධිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්.
“මහණෙනි, අතීත කාලයෙහිද අදහස් වශයෙන් සත්වයෝ එක්වූහ. සමගිවූහ. (කෙසේද?) මිථ්යාදෘෂ්ටිකයෝ මිථ්යාදෘෂ්ටිකයන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්යා සංකල්පනා ඇත්තෝ මිථ්යා සංකල්පනා ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්යා වචන ඇත්තෝ මිථ්යා වචන ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්යා කර්මාන්ත ඇත්තෝ මිථ්යා කර්මාන්ත ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්යා ආජීව ඇත්තෝ මිථ්යා ආජීව ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්යා ව්යායාම ඇත්තෝ මිථ්යා ව්යායාම ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්යා සිහිය ඇත්තෝ මිථ්යා සිහිය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්යා සමාධිය ඇත්තෝ මිථ්යා සමාධිය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්යක් දෘෂ්ටිකයෝ සම්යක් දෘෂ්ටිකයන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්යක් සංකල්පනා ඇත්තෝ සම්යක් සංකල්පනා ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්යක් වචන ඇත්තෝ සම්යක් වචන ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්යක් කර්මාන්ත ඇත්තෝ සම්යක් කර්මාන්ත ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්යක් ආජීවයෙන් යුක්තවූවෝ සම්යක් ආජීවයෙන් යුක්තවූවන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්යක් ව්යායාමයෙන් යුක්තවූවෝ සම්යක් ව්යායාමයෙන් යුක්තවූවන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්යක් සිහිය ඇත්තෝ සම්යක් සිහිය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්යක් සමාධිය ඇත්තෝ සම්යක් සමාධිය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ.
“මහණෙනි, අනාගත කාලයෙහිද අදහස් වශයෙන් සත්වයෝ එක්වන්නාහුය. සමගිවන්නාහුය. (කෙසේද?) මිථ්යාදෘෂ්ටිකයෝ මිථ්යාදෘෂ්ටිකයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්යා සංකල්පනා ඇත්තෝ මිථ්යා සංකල්පනා ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්යා වචන ඇත්තෝ මිථ්යා වචන ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්යා කර්මාන්ත ඇත්තෝ මිථ්යා කර්මාන්ත ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්යා ආජීව ඇත්තෝ මිථ්යා ආජීව ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්යා ව්යායාම ඇත්තෝ මිථ්යා ව්යායාම ඇත්තන් හා සමග එක් වන්නාහුය. සමගිවන්නාහුය. මිථ්යා සිහිය ඇත්තෝ මිථ්යා සිහිය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්යා සමාධිය ඇත්තෝ මිථ්යා සමාධිය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සම්යක් දෘෂ්ටිකයෝ සම්යක් දෘෂ්ටිකයන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. සම්යක් සංකල්පනා ඇත්තෝ සම්යක් සංකල්පනා ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය සම්යක් වචන ඇත්තෝ සම්යක් වචන ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සම්යක් කර්මාන්ත ඇත්තෝ සම්යක් කර්මාන්ත ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සම්යක් ආජීවයෙන් යුක්තවූවෝ සම්යක් ආජීවයෙන් යුක්තවූවන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සම්යක් ව්යායාමයෙන් යුක්තවූවෝ සම්යක් ව්යායාමයෙන් යුක්තවූවන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සම්යක් සිහිය ඇත්තෝ සම්යක් සිහිය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සම්යක් සමාධිය ඇත්තෝ සම්යක් සමාධිය ඇත්තන් හා සමඟ එක්වන්නාහුය. සමගි වන්නාහුය.
මහණෙනි, දැන් වර්තමාන කාලයෙහිද අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) මිථ්යාදෘෂ්ටිකයෝ මිථ්යාදෘෂ්ටිකයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්යා සංකල්පනා ඇත්තෝ මිථ්යා සංකල්පනා ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්යා වචන ඇත්තෝ මිථ්යා වචන ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්යා කර්මාන්ත ඇත්තෝ මිථ්යා කර්මාන්ත ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්යා ආජීව ඇත්තෝ මිථ්යා ආජීව ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්යා ව්යායාම ඇත්තෝ මිථ්යා ව්යායාම ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්යා සිහිය ඇත්තෝ මිථ්යා සිහිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්යා සමාධිය ඇත්තෝ මිථ්යා සමාධිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්යක් දෘෂ්ටිකයෝ සම්යක් දෘෂ්ටිකයන් හා සමග එක්වෙත්. සමගි වෙත්. සම්යක් සංකල්පනා ඇත්තෝ සම්යක් සංකල්පනා ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්යක් වචන ඇත්තෝ සම්යක් වචන ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්යක් කර්මාන්ත ඇත්තෝ සම්යක් කර්මාන්ත ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්යක් ආජීවයෙන් යුක්තවූවෝ සම්යක් ආජීවයෙන් යුක්තවූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්යක් ව්යායාමයෙන් යුක්තවූවෝ සම්යක් ව්යායාමයෙන් යුක්තවූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්යක් සිහිය ඇත්තෝ සම්යක් සිහිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්යක් සමාධිය ඇත්තෝ සම්යක් සමාධිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්.”

2. 3. 7.
7. දසඩ්ග සූත්රය
253. සාවත්ථියං– මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි, වාසය කරනසේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) මිථ්යාදෘෂ්ටිකයෝ මිථ්යාදෘෂ්ටිකයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්යාසංකල්පනා ඇත්තෝ මිථ්යාසංකල්පනා ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්යාවචන ඇත්තෝ මිථ්යාවචන ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්යාකර්මාන්ත ඇත්තෝ මිථ්යාකර්මාන්ත ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. මිථ්යා ආජීව ඇත්තෝ මිථ්යා ආජීව ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්යා ව්යායාම ඇත්තෝ මිථ්යා ව්යායාම ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්යා සිහිය ඇත්තෝ මිථ්යා සිහිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්යා සමාධිය ඇත්තෝ මිථ්යා සමාධිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්යා ඥානය ඇත්තෝ මිථ්යා ඥානය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්යා විමුක්තිය ඇත්තෝ මිථ්යා විමුක්තිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්.
“සම්යක් දෘෂ්ටිකයෝ සම්යක් දෘෂ්ටිකයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්යක් සංකල්පනා ඇත්තෝ සම්යක් සංකල්පනා ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්යක් වචන ඇත්තෝ සම්යක් වචන ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්යක් කර්මාන්ත ඇත්තෝ සම්යක් කර්මාන්ත ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. සම්යක් ආජීව ඇත්තෝ සම්යක් ආජීව ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්යක් ව්යායාම ඇත්තෝ සම්යක් ව්යායාම ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්යක් සිහිය ඇත්තෝ සම්යක් සිහිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්යක් සමාධිය ඇත්තෝ සම්යක් සමාධිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්යක් ඥානය ඇත්තෝ සම්යක් ඥානය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්යක් විමුක්තිය ඇත්තෝ සම්යක් විමුක්තිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්.
“මහණෙනි, අතීත කාලයෙහිද අදහස් වශයෙන් සත්වයෝ එක්වූහ. සමගිවූහ. (කෙසේද?) මිථ්යාදෘෂ්ටිකයෝ මිථ්යාදෘෂ්ටිකයන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්යා සංකල්පනා ඇත්තෝ මිථ්යා සංකල්පනා ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්යා වචන ඇත්තෝ මිථ්යා වචන ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්යා කර්මාන්ත ඇත්තෝ මිථ්යා කර්මාන්ත ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්යා ආජීව ඇත්තෝ මිථ්යා ආජීව ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්යා ව්යායාම ඇත්තෝ මිථ්යා ව්යායාම ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්යා සිහිය ඇත්තෝ මිථ්යා සිහිය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්යා සමාධිය ඇත්තෝ මිථ්යා සමාධිය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්යා ඥානය ඇත්තෝ මිථ්යා ඥානය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්යා විමුක්තිය ඇත්තෝ මිථ්යා විමුක්තිය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ.
“සම්යක් දෘෂ්ටිකයෝ සම්යක් දෘෂ්ටිකයන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්යක් සංකල්පනා ඇත්තෝ සම්යක් සංකල්පනා ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්යක් වචන ඇත්තෝ සම්යක් වචන ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්යක් කර්මාන්ත ඇත්තෝ සම්යක් කර්මාන්ත ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්යක් ආජීව ඇත්තෝ සම්යක් ආජීව ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්යක් ව්යායාම ඇත්තෝ සම්යක් ව්යායාම ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්යක් සිහිය ඇත්තෝ සම්යක් සිහිය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්යක් සමාධිය ඇත්තෝ සම්යක් සමාධිය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්යක් ඥානය ඇත්තෝ සම්යක් ඥානය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්යක් විමුක්තිය ඇත්තෝ සම්යක් විමුක්තිය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ.
“මහණෙනි අනාගත කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක් වන්නාහුය. සමගි වන්නාහුය. (කෙසේද?) මිථ්යාදෘෂ්ටිකයෝ මිථ්යාදෘෂ්ටිකයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්යා සංකල්පනා ඇත්තෝ මිථ්යා සංකල්පනා ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්යා වචන ඇත්තෝ මිථ්යාවචන ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්යා කර්මාන්ත ඇත්තෝ මිථ්යා කර්මාන්ත ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්යා ආජීව ඇත්තෝ මිථ්යා ආජීව ඇත්තන් හා සමග එක් වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්යා ව්යායාම ඇත්තෝ මිථ්යා ව්යායාම ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්යා සිහිය ඇත්තෝ මිථ්යා සිහිය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්යා සමාධිය ඇත්තෝ මිථ්යා සමාධිය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්යා ඥානය ඇත්තෝ මිථ්යා ඥානය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්යා විමුක්තිය ඇත්තෝ මිථ්යා විමුක්තිය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය.
“සම්යක් දෘෂ්ටිකයෝ සම්යක් දෘෂ්ටිකයන් හා සමග එක් වන්නාහුය. සමගි වන්නාහුය. සම්යක් සංකල්පනා ඇත්තෝ සම්යක් සංකල්පනා ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. සම්යක් කර්මාන්ත ඇත්තෝ සම්යක් කර්මාන්ත ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. සම්යක් ආජීව ඇත්තෝ සම්යක් ආජීව ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සම්යක් ව්යායාම ඇත්තෝ සම්යක් ව්යායාම ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සම්යක් සිහිය ඇත්තෝ සම්යක් සිහිය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සම්යක් සමාධිය ඇත්තෝ සම්යක් සමාධිය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සම්යක් ඥානය ඇත්තෝ සම්යක් ඥානය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සම්යක් විමුක්තිය ඇත්තෝ සම්යක් විමුක්තිය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය.
“මහණෙනි, දැන්, වර්තමාන කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක් වෙත්. සමගි වෙත්. (කෙසේද?) මිථ්යාදාෂ්ටිකයෝ මිථ්යාදෘෂ්ටිකයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්යා සංකල්පනා ඇත්තෝ මිථ්යා සංකල්පනා ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්යා වචන ඇත්තෝ මිථ්යා වචන ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. මිථ්යා කර්මාන්ත ඇත්තෝ මිථ්යා කර්මාන්ත ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්යා ආජීව ඇත්තෝ මිථ්යා ආජීව ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්යා ව්යායාම ඇත්තෝ මිථ්යා ව්යායාම ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්යා සිහිය ඇත්තෝ මිථ්යා සිහිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්යා සමාධිය ඇත්තෝ මිථ්යා සමාධිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්යා ඥානය ඇත්තෝ මිථ්යා ඥානය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්යා විමුක්තිය ඇත්තෝ මිථ්යා විමුක්තිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්.
“සම්යක් දෘෂ්ටිකයෝ සම්යක් දෘෂ්ටිකයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්යක් සංකල්පනා ඇත්තෝ සම්යක් සංකල්පනා ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්යක් වචන ඇත්තෝ සම්යක් වචන ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්යක් කර්මාන්ත ඇත්තෝ සම්යක් කර්මාන්ත ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්යක් ආජීව ඇත්තෝ සම්යක් ආජීව ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්යක් ව්යායාම ඇත්තෝ සම්යක් ව්යායාම ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්යක් සිහිය ඇත්තෝ සම්යක් සිහිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්යක් සමාධිය ඇත්තෝ සම්යක් සමාධිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්යක් ඥානය ඇත්තෝ සම්යක් ඥානය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්යක් විමුක්තිය ඇත්තෝ සම්යක් විමුක්තිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්.”

(සියලු තැන්හි අතීත, අනාගත, වර්තමාන වශයෙන් විස්තර කළ යුතුයි.)
සූත්ර සතෙහි උද්දානය:
අසමාභිත සූත්රයද, දුස්සීල සූත්රයද, පඤ්චසික්ඛාපද සූත්රයද, සත්තකම්මපථ සූත්රයද, දසකම්මපථ සූත්රයද, සවනුව කියන ලද අට්ඨඩ්ගික සූත්රයද, සත්වන දසඩ්ග සූත්රයදැයි මේ වර්ගයෙහි සූත්ර සතකි.
තුන්වෙනි කම්මපථ වර්ගය නිමි.