රාගපෙය්යාලං
1-10.
“මහණෙනි, රාගයාගේ මනා දැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟබව (සමාධිය) ද, (අනිත්ය, දුක්ඛ. අනාත්ම වශයෙන් විවිධාකාරයෙන් සංස්කාර ධර්මයන් දැකීම කොට ඇති) විදර්ශනාවද යන දෙකයි. “මහණෙනි, රාගයාගේ මනා දැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
“මහණෙනි, රාගයාගේ පිරිසිදුව දැනගැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්ශණාවද වෙත්. “මහණෙනි, රාගයාගේ පිරිසිදුව දැනගැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, රාගයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්ශණාවද වෙත්. “මහණෙනි, රාගයාගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, රාගයාගේ පිරිසිදුව දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්ශණාවද වෙත්. “මහණෙනි, රාගයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, රාගයාගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්ශණාවද වෙත්. “මහණෙනි, රාගයාගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, රාගයාගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්ශණාවද වෙත්. “මහණෙනි, රාගයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, රාගයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්ශණාවද වෙත්. “මහණෙනි, රාගයාගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, රාගයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්ශණාවද වෙත්. “මහණෙනි, රාගයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, රාගයාගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්ශණාවද වෙත්. “මහණෙනි, රාගයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, රාගයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්ශණාවද වෙත්. “මහණෙනි, රාගයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
11-70.
“මහණෙනි, ද්වේෂයාගේ මනා දැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ද්වේෂයාගේ මනා දැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ද්වේෂයාගේ පිරිසිදුව දැනගැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ද්වේෂයාගේ පිරිසිදුව දැනගැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ෙවශයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ද්වේෂයාගේ මනා දැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ද්වේෂයාගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ද්වේෂයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ද්වේෂයාගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ද්වේෂයාගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ද්වේෂයාගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ද්වේෂයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ද්වේෂයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ද්වේෂයාගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ද්වේෂයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ද්වේෂයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ද්වේෂයාගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ද්වේෂයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ද්වේෂයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සමාධියද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ද්වේෂයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මෝහයාගේ මනාදැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මෝහයාගේ මනාදැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මෝහයාගේ පිරිසිදුව දැනගැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මෝහයාගේ පිරිසිදුව දැනගැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මෝහයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මෝහයාගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මෝහයාගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මෝහයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මෝහයාගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මෝහයාගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මෝහයාගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මෝහයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මෝහයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මෝහයාගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මෝහයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මෝහයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මෝහයාගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මෝහයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මෝහයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මෝහයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ක්රෝධයාගේ මනාදැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ක්රෝධයාගේ මනාදැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ක්රෝධයාගේ පිරිසිදුව දැනගැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ක්රෝධයාගේ පිරිසිදුව දැනගැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ක්රෝධයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ක්රෝධයාගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ක්රෝධයාගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ක්රෝධයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ක්රෝධයාගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ක්රෝධයාගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ක්රෝධයාගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ක්රෝධයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ක්රෝධයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ක්රෝධයාගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ක්රෝධයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ක්රෝධයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ක්රෝධයාගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ක්රෝධයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ක්රෝධයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ක්රෝධයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, බද්ධ වෛරයාගේ මනාදැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, බද්ධ වෛරයාගේ මනාදැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, බද්ධ වෛරයාගේ පිරිසිදුව දැනගැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, බද්ධ වෛරයාගේ පිරිසිදුව දැනගැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, බද්ධ වෛරයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, බද්ධ වෛරයාගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, බද්ධ වෛරයාගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, බද්ධ වෛරයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, බද්ධ වෛරයාගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, බද්ධ වෛරයාගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, බද්ධ වෛරයාගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, බද්ධ වෛරයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, බද්ධ වෛරයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, බද්ධ වෛරයාගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, බද්ධ වෛරයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධියද), විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, බද්ධ වෛරයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, බද්ධ වෛරයාගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, බද්ධ වෛරයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, බද්ධ වෛරයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, බද්ධ වෛරයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ගුණමකුබවගේ මනාදැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ගුණමකුබවගේ මනාදැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ගුණමකුබවගේ පිරිසිදු දැනගැන්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ගුණමකුබවගේ පිරිසිදු දැනගැන්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ගුණමකුබවගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ගුණමකුබවගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ගුණමකුබවගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ගුණමකුබවගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ගුණමකුබවගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ගුණමකුබවගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ගුණමකුබවගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ගුණමකුබවගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ගුණමකුබවගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ගුණමකුබවගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ගුණමකුබවගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ගුණමකුබවගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ගුණමකුබවගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ගුණමකුබවගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ගුණමකුබවගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ගුණමකුබවගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, යුගග්රාහයාගේ (එකට එක කිරීමේ) මනාදැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, එකට එක කිරීමේ මනා දැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, එකට එක කිරීමේ පිරිසිදු දැනගැන්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, එකට එක කිරීමේ පිරිසිදු දැනගැන්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, එකට එක කිරීමේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, එකට එක කිරීමේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, එකට එක කිරීමේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, එකට එක කිරීමේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, එකට එක කිරීමේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, එකට එක කිරීමේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, එකට එක කිරීමේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, එකට එක කිරීමේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, එකට එක කිරීමේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, එකට එක කිරීමේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, එකට එක කිරීමේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, එකට එක කිරීමේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, එකට එක කිරීමේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, එකට එක කිරීමේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, එකට එක කිරීමේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, එකට එක කිරීමේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ඊර්ෂ්යාවගේ මනාදැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ඊර්ෂ්යාවගේ මනාදැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ඊර්ෂ්යාවගේ පිරිසිදු දැනගැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ඊර්ෂ්යාවගේ පිරිසිදු දැනගැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ඊර්ෂ්යාවගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ඊර්ෂ්යාවගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ඊර්ෂ්යාවගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ඊර්ෂ්යාවගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ඊර්ෂ්යාවගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ඊර්ෂ්යාවගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ඊර්ෂ්යාවගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ඊර්ෂ්යාවගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ඊර්ෂ්යාවගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ඊර්ෂ්යාවගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ඊර්ෂ්යාවගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ඊර්ෂ්යාවගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ඊර්ෂ්යාවගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ඊර්ෂ්යාවගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ඊර්ෂ්යාවගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ඊර්ෂ්යාවගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මසුරුබවගේ මනාදැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මසුරුබවගේ මනාදැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මසුරුබවගේ පිරිසිදු දැනගැන්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මසුරුබවගේ පිරිසිදු දැනගැන්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මසුරුබවගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මසුරුබවගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මසුරුබවගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මසුරුබවගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මසුරුබවගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධියද), විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මසුරුබවගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මසුරුබවගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මසුරුබවගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මසුරුබවගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මසුරුබවගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මසුරුබවගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මසුරුබවගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මසුරුබවගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මසුරුබවගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මසුරුබවගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මසුරුබවගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මායාවගේ මනාදැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මායාවගේ මනාදැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මායාවගේ පිරිසිදු දැනගැන්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මායාවගේ පිරිසිදු දැනගැන්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මායාවගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මායාවගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මායාවගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මායාවගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මායාවගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මායාවගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මායාවගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මායාවගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මායාවගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මායාවගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මායාවගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මායාවගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මායාවගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මායාවගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මායාවගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මායාවගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (නැති ගුණ දක්වන) කෛරාටික භාවයාගේ මනා දැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, කෛරාටික භාවයාගේ මනාදැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, කෛරාටික භාවයාගේ පිරිසිදු දැනගැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, කෛරාටික භාවයාගේ පිරිසිදු දැනගැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, කෛරාටික භාවයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, කෛරාටික භාවයාගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, කෛරාටික භාවයාගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, කෛරාටික භාවයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, කෛරාටික භාවයාගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, කෛරාටික භාවයාගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, කෛරාටික භාවයාගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, කෛරාටික භාවයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, කෛරාටික භාවයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, කෛරාටික භාවයාගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, කෛරාටික භාවයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, කෛරාටික භාවයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, කෛරාටික භාවයාගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, කෛරාටික භාවයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, කෛරාටික භාවයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, කෛරාටික භාවයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (ක්රොධ මාන වශයෙන් පැවති, අවවාදයට නොනැමෙන) තද ස්වභාවයාගේ මනා දැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, තද ස්වභාවයාගේ මනා දැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (ක්රොධ මාන වශයෙන් පැවති, අවවාදයට නොනැමෙන) තද ස්වභාවයාගේ පිරිසිදු දැනගැන්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, තද ස්වභාවයාගේ පිරිසිදු දැනගැන්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (ක්රොධ මාන වශයෙන් පැවති, අවවාදයට නොනැමෙන) තද ස්වභාවයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, තද ස්වභාවයාගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (ක්රොධ මාන වශයෙන් පැවති, අවවාදයට නොනැමෙන) තද ස්වභාවයාගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, තද ස්වභාවයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (ක්රොධ මාන වශයෙන් පැවති, අවවාදයට නොනැමෙන) තද ස්වභාවයාගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, තද ස්වභාවයාගේ මනා නැතිවීම මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (ක්රොධ මාන වශයෙන් පැවති, අවවාදයට නොනැමෙන) තද ස්වභාවයාගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, තද ස්වභාවයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (ක්රොධ මාන වශයෙන් පැවති, අවවාදයට නොනැමෙන) තද ස්වභාවයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, තද ස්වභාවයාගේ මනා නොඇල්ම මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (ක්රොධ මාන වශයෙන් පැවති, අවවාදයට නොනැමෙන) තද ස්වභාවයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, තද ස්වභාවයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (ක්රොධ මාන වශයෙන් පැවති, අවවාදයට නොනැමෙන) තද ස්වභාවයාගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, තද ස්වභාවයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (ක්රොධ මාන වශයෙන් පැවති, අවවාදයට නොනැමෙන) තද ස්වභාවයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, තද ස්වභාවයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (කරණොත්තරියකරණ) පළිගැනීමේ ස්වභාවයාගේ මනා දැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, පළිගැනීමේ ස්වභාවයාගේ මනා දැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (කරණොත්තරියකරණ) පළිගැනීමේ ස්වභාවයාගේ පිරිසිදු දැනගැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, පළිගැනීමේ ස්වභාවයාගේ පිරිසිදු දැනගැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (කරණොත්තරියකරණ) පළිගැනීමේ ස්වභාවයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, පළිගැනීමේ ස්වභාවයාගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (කරණොත්තරියකරණ) පළිගැනීමේ ස්වභාවයාගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, පළිගැනීමේ ස්වභාවයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (කරණොත්තරියකරණ) පළිගැනීමේ ස්වභාවයාගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, පළිගැනීමේ ස්වභාවයාගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (කරණොත්තරියකරණ) පළිගැනීමේ ස්වභාවයාගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, පළිගැනීමේ ස්වභාවයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (කරණොත්තරියකරණ) පළිගැනීමේ ස්වභාවයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, පළිගැනීමේ ස්වභාවයාගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (කරණොත්තරියකරණ) පළිගැනීමේ ස්වභාවයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, පළිගැනීමේ ස්වභාවයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (කරණොත්තරියකරණ) පළිගැනීමේ ස්වභාවයාගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, පළිගැනීමේ ස්වභාවයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (කරණොත්තරියකරණ) පළිගැනීමේ ස්වභාවයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, පළිගැනීමේ ස්වභාවයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (නවවිධ) මානයාගේ මනා දැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, (නවවිධ) මානයාගේ මනා දැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (නවවිධ) මානයාගේ පිරිසිදුව දැනගැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, (නවවිධ) මානයාගේ පිරිසිදුව දැනගැනීම පිරිසිදුව දැනගැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (නවවිධ) මානයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, (නවවිධ) මානයාගේ පරික්ඛය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (නවවිධ) මානයාගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, (නවවිධ) මානයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (නවවිධ) මානයාගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, (නවවිධ) මානයාගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (නවවිධ) මානයාගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, (නවවිධ) මානයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (නවවිධ) මානයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, (නවවිධ) මානයාගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (නවවිධ) මානයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, (නවවිධ) මානයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (නවවිධ) මානයාගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, (නවවිධ) මානයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, (නවවිධ) මානයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, (නවවිධ) මානයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, අධික මානයාගේ මනා දැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, අධික මානයාගේ මනා දැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, අධික මානයාගේ පිරිසිදු දැනගැන්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, අධික මානයාගේ පිරිසිදු දැනගැන්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, අධික මානයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, අධික මානයාගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, අධික මානයාගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, අධික මානයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, අධික මානයාගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, අධික මානයාගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, අධික මානයාගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, අධික මානයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, අධික මානයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, අධික මානයාගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, අධික මානයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, අධික මානයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, අධික මානයාගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, අධික මානයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, අධික මානයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, අධික මානයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මදයාගේ මනා දැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මදයාගේ මනා දැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මදයාගේ පිරිසිදු දැනගැන්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මදයාගේ පිරිසිදු දැනගැන්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මදයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මදයාගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මදයාගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මදයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මදයාගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මදයාගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මදයාගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මදයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මදයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මදයාගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මදයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මදයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මදයාගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මදයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, මදයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, මදයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ප්රමාදයාගේ මනා දැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ප්රමාදයාගේ මනා දැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ප්රමාදයාගේ පිරිසිදු දැනගැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ප්රමාදයාගේ පිරිසිදු දැනගැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ප්රමාදයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ප්රමාදයාගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ප්රමාදයාගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ප්රමාදයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ප්රමාදයාගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ප්රමාදයාගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ප්රමාදයාගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ප්රමාදයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ප්රමාදයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ප්රමාදයාගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ප්රමාදයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ප්රමාදයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ප්රමාදයාගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ප්රමාදයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.” “මහණෙනි, ප්රමාදයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. “කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද, විදර්ශණාවද යන දෙකයි. “මහණෙනි, ප්රමාදයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
රාගපෙය්යාලං නිට්ඨිතං.
සතළොස්වන වර්ගය නිමියේය.
දුක නිපාතය සමාප්තයි.