10. 5. 3. 13-15.
මහණෙනි, රාගය ක්ෂය වීම පිණිස... (පෙයියාලම)...
10. 5. 3. 16-18.
මහණෙනි, රාගය විනාශය පිණිස... (පෙයියාලම)...
10. 5. 3. 19-21.
මහණෙනි, රාගයෙහි නොඇලීම පිණිස... (පෙයියාලම)...
10. 5. 3. 22-24.
මහණෙනි, රාගයාගේ නිරුද්ධිය පිණිස... (පෙයියාලම)...
සංසිඳීම පිණිස... (පෙයියාලම)...
10. 5. 3. 25-27.
මහණෙනි, රාගය අත් හැරීම පිණිස... (පෙයියාලම)...
10. 5. 3. 28-30.
මහණෙනි, රාගය දුරු කිරීම පිණිස... (පෙයියාලම)... මේ ධර්ම දහය වැඩිය යුත්තාහ.
10. 5. 3. 31-60.
මහණෙනි, ද්වේෂය... (පෙයියාලම)...
10. 5. 3. 90.
මහණෙනි, මෝහය... (පෙයියාලම)...
10. 5. 3. 120.
මහණෙනි, ක්‍රෝධය... (පෙයියාලම)...
10. 5. 3. 150.
මහණෙනි, බද්ධ වෛරය... (පෙයියාලම)...
10. 5. 3. 180.
මහණෙනි, ගුණමකුකම... (පෙයියාලම)...
10. 5. 3. 210.
මහණෙනි, උතුමන් සමකර සිතීම... (පෙයියාලම)...
10. 5. 3. 240.
මහණෙනි, ඊර්ෂ්‍යාව... (පෙයියාලම)...
10. 5. 3. 270.
මහණෙනි, මසුරුකම... (පෙයියාලම)...
10. 5. 3. 300.
මහණෙනි, මායාව... (පෙයියාලම)...
10. 5. 3. 330.
මහණෙනි, කෛරාටික කම... (පෙයියාලම)...
10. 5. 3. 360.
මහණෙනි, තදකම... (පෙයියාලම)...
10. 5. 3. 390.
මහණෙනි, එකට එක කිරීම... (පෙයියාලම)...
10. 5. 3. 420.
මහණෙනි, මාන්නය... (පෙයියාලම)...
10. 5. 3. 450.
මහණෙනි, අති මාන්නය... (පෙයියාලම)...
10. 5. 3. 480.
මහණෙනි, මදය... (පෙයියාලම)...
10. 5. 3. 510.
මහණෙනි, ප්‍රමාදය හොඳට දැන ගැනීම පිණිස... (පෙයියාලම)... පිරිසිඳ දැනීම පිණිස... (පෙයියාලම)... ක්ෂය කිරීම පිණිස... (පෙයියාලම)... ප්රහාණය පිණිස... (පෙයියාලම)... ක්ෂය වීම පිණිස... (පෙයියාලම)... විනාශය පිණිස... (පෙයියාලම)... නොඇලීම පිණිස... (පෙයියාලම)... නිරුද්ධිය පිණිස... (පෙයියාලම)... සංසිඳීම පිණිස... (පෙයියාලම)... අත් හැරීම පිණිස... (පෙයියාලම)... දුරු කිරීම පිණිස මේ ධර්ම දහය වැඩිය යුත්තාහ.
රාගපෙය්යාලං නිට්ඨිතං.
දසක නිපාතය නිමි.