10. 5. 3. 4-6.
මහණෙනි, රාගය පිරිසිඳ දැනීම පිණිස... (පෙයියාලම)...
10. 5. 3. 7-9.
මහණෙනි, රාගය ක්ෂය කිරීම පිණිස... (පෙයියාලම)...
10. 5. 3. 10-12.
මහණෙනි, රාගය ප්රහාණය පිණිස... (පෙයියාලම)...
10. 5. 3. 13-15.
මහණෙනි, රාගය ක්ෂය වීම පිණිස... (පෙයියාලම)...
10. 5. 3. 16-18.
මහණෙනි, රාගය විනාශය පිණිස... (පෙයියාලම)...
10. 5. 3. 19-21.
මහණෙනි, රාගයෙහි නොඇලීම පිණිස... (පෙයියාලම)...
10. 5. 3. 22-24.
මහණෙනි, රාගයාගේ නිරුද්ධිය පිණිස... (පෙයියාලම)...
සංසිඳීම පිණිස... (පෙයියාලම)...
10. 5. 3. 25-27.
මහණෙනි, රාගය අත් හැරීම පිණිස... (පෙයියාලම)...
10. 5. 3. 28-30.
මහණෙනි, රාගය දුරු කිරීම පිණිස... (පෙයියාලම)... මේ ධර්ම දහය වැඩිය යුත්තාහ.
10. 5. 3. 31-60.
මහණෙනි, ද්වේෂය... (පෙයියාලම)...
10. 5. 3. 90.
මහණෙනි, මෝහය... (පෙයියාලම)...
10. 5. 3. 120.
මහණෙනි, ක්‍රෝධය... (පෙයියාලම)...
10. 5. 3. 150.
මහණෙනි, බද්ධ වෛරය... (පෙයියාලම)...
10. 5. 3. 180.
මහණෙනි, ගුණමකුකම... (පෙයියාලම)...