10. 5. 3. 390.
මහණෙනි, එකට එක කිරීම... (පෙයියාලම)...
10. 5. 3. 420.
මහණෙනි, මාන්නය... (පෙයියාලම)...
10. 5. 3. 450.
මහණෙනි, අති මාන්නය... (පෙයියාලම)...
10. 5. 3. 480.
මහණෙනි, මදය... (පෙයියාලම)...
10. 5. 3. 510.
මහණෙනි, ප්‍රමාදය හොඳට දැන ගැනීම පිණිස... (පෙයියාලම)... පිරිසිඳ දැනීම පිණිස... (පෙයියාලම)... ක්‍ෂය කිරීම පිණිස... (පෙයියාලම)... ප්‍රහාණය පිණිස... (පෙයියාලම)... ක්‍ෂය වීම පිණිස... (පෙයියාලම)... විනාශය පිණිස... (පෙයියාලම)... නොඇලීම පිණිස... (පෙයියාලම)... නිරුද්‍ධිය පිණිස... (පෙයියාලම)... සංසිඳීම පිණිස... (පෙයියාලම)... අත් හැරීම පිණිස... (පෙයියාලම)... දුරු කිරීම පිණිස මේ ධර්‍ම දහය වැඩිය යුත්තාහ.
රාගපෙය්‍යාලං නිට්ඨිතං.
දසක නිපාතය නිමි.