ත්‍රිපිටකය
3. මහාවග්ගො 3. මහා වර්ගය
1. පබ්බජ්ජාසුත්තං 1. පබ්බජ්ජා සූත්‍රය
2. පධානසුත්තං 2. පධාන සූත්‍රය
3. සුභාසිතසුත්තං 3. සුභාෂිත සූත්‍රය
452
‘‘සුභාසිතං උත්තමමාහු සන්තො, ධම්මං භණෙ නාධම්මං තං දුතියං;
පියං භණෙ නාප්පියං තං තතියං, සච්චං භණෙ නාලිකං තං චතුත්ථ’’න්ති.
452
“සත්පුරුෂයෝ යහපත් වචන කීම උත්තමයයි කියත්. ධර්මය කියන්නේය. අධර්මය නොකියන්නේය. එය දෙවැන්නය ප්‍රිය වචන කියන්නේය. අප්‍රිය වචන නොකියන්නේය, එය තුන්වැන්නය, ඇත්ත කියන්නේය බොරු නොකියන්නේය, මෙය සතර වැන්නය.”
453
‘‘තමෙව වාචං භාසෙය්‍ය, යායත්තානං න තාපයෙ;
පරෙ ච න විහිංසෙය්‍ය, සා වෙ වාචා සුභාසිතා.
453
“යම් වචනයකින් තමන් නොතවාද අනුන්ට හිංසා පිණිස නොවේද? ඒකාන්තයෙන් ඒ වචනය සුභාෂිතය වේ. ඒ වචනය කියන්නේය.
454
‘‘පියවාචමෙව භාසෙය්‍ය, යා වාචා පටිනන්දිතා;
යං අනාදාය පාපානි, පරෙසං භාසතෙ පියං.
454
“යම් වචනයක් සතුටුසිතින් විඳිය යුතුනම් එය කියන්නේය. යම් වචනයක් කියන කල අනුන්ට අප්‍රිය නම් එය නොගෙන ප්‍රිය වචනයම කියන්නේය.
455
‘‘සච්චං වෙ අමතා වාචා, එස ධම්මො සනන්තනො;
සච්චෙ අත්ථෙ ච ධම්මෙ ච, ආහු සන්තො පතිට්ඨිතා.
455
“ඒකාන්තයෙන් සත්‍යය අමෘත වචනයවේයි. සත්පුරුෂයෝ සත්‍යයෙහිද අර්ථයෙහිද ධර්මයෙහිද පිහිටියාහුය යන මේ ධර්මය පැරණිය.
456
‘‘යං බුද්ධො භාසති වාචං, ඛෙමං නිබ්බානපත්තියා;
දුක්ඛස්සන්තකිරියාය, සා වෙ වාචානමුත්තමා’’ති.
456
“බුදුරජාණන් වහන්සේ නිර්භයවූ නිවණට පැමිණීම ප්‍රයෝජන කොට යම් වචනයක් දේශනා කරයිද, ඒකාන්තයෙන් ඒ වචනය වචනයන් අතුරෙන් උතුම්ය.”
4. සුන්දරිකභාරද්වාජසුත්තං 4. (පුරලාස) සුන්දරික භාරද්වාජ සූත්‍රය
5. මාඝසුත්තං 5. මාඝ සූත්‍රය
6. සභියසුත්තං 6. සභිය සූත්‍රය
7. සෙලසුත්තං 7. සෙලසූත්‍රය
8. සල්ලසුත්තං 8. සල්ල සූත්‍රය
9. වාසෙට්ඨසුත්තං 9. වාසෙට්ඨ සූත්‍රය
10. කොකාලිකසුත්තං 10. කොකාලික සූත්‍රය
11. නාලකසුත්තං 11. නාලක සූත්‍රය
12. ද්වයතානුපස්සනාසුත්තං 12. ද්වයතානුපස්සනා සූත්‍රය