ධම්මපද කතා
දිනපතා එක කතාව බැගින් කියවන්න. පැරණි ධම්මපද අටුවාව වෙත මෙතැනින් පිවිසෙන්න.
ධම්මපදයේ වර්ග 26 ක් යටතේ ගාථා 423 ක් ඇත. ඒ ගාථා 423 කට අදාළ පාලියද, ඒවායේ සිංහල පරිවර්තනයන්ද, ඒ ගාථා වල අර්ථය ඉස්මතු වන පරිදි අඳින ලද චිත්‍ර 423 ක් ද, ඒ ඒ ගාථා වලට අදාළ කතා වස්තුන් 305 ක් ද මේ වෙබ් අඩවියේ මැනවින් පෙළ ගස්වා ඇත. ගාථා වලට අදාළ කතා වස්තු ඛුද්දක නිකායේ ධම්මපද අටුවාව ඇසුරෙන් රචිත සද්ධර්ම සාගර කෘතියෙන් උපුටා ගන්නා ලදී. එම කෘතියේ පිටපතක් මෙතැනින් භාගත කරගන්න.
ඔබගේ පරිගණකයේ අන්තර්ජාලය නැතිව භාවිතා කිරීම සඳහා මේ ගොනුව භාගත කරගන්න. Android දුරකථන සඳහා මෙම මෘදුකාංගය install කර ගන්න.
෴෴