2. දසසික්ඛාපදං | 2. දශසිල් පද |
1
පාණාතිපාතා වෙරමණී-සික්ඛාපදං
(වෙරමණීසික්ඛාපදං (සී. ස්‍යා.)) සමාදියාමි.
|
1
සතුන් මැරීමෙන් වැළැක්මවූ සිල්පදය මැනවින් ගනිමි,
|
2
අදින්නාදානා වෙරමණී-සික්ඛාපදං සමාදියාමි.
|
2
නුදුන් දේ ගැනීමෙන් වැළැක්මවූ සිල්පදය මැනවින් ගනිමි,
|
3
අබ්‍රහ්මචරියා
|
3
මෙවුන්දමෙහි හැසිරීමෙන් වැළක්මවූ සිල්පදය මැනවින් ගනිමි.
|
4
මුසාවාදා වෙරමණී-සික්ඛාපදං සමාදියාමි.
|
4
බොරු කීමෙන් වැළැක්මවූ සිල්පදය මැනවින් ගනිමි,
|
5
සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණී-සික්ඛාපදං සමාදියාමි
|
5
මත්වීමට හා පමාවීමට කරුණුවූ රහමෙර පීමෙන් වැළැක්මවූ සිල්පදය මැනවින් ගනිමි,
|
6
විකාලභොජනා වෙරමණී-සික්ඛාපදං සමාදියාමි.
|
6
නියම කාලය නොවන අවස්ථාවෙහි ආහාර ගැනීමෙන් වැළැක්මවූ සිල්පදය මැනවින් ගනිමි,
|
7
නච්ච-ගීත-වාදිත-විසූකදස්සනා වෙරමණී-සික්ඛාපදං සමාදියාමි.
|
7
නැටුමෙන් ගැයුමෙන් වැයුමෙන් විසුළු දැක්මෙන් වැළැක්මවූ සිල්පදය මැනවින් ගනිමි.
|
8
මාලා-ගන්ධ-විලෙපන-ධාරණ-මණ්ඩන-විභූසනට්ඨානා වෙරමණී-සික්ඛාපදං සමාදියාමි.
|
8
මල්ගඳ විලවුන් දැරීම (ශරීරයෙහි) අඩුතැන් පිරවීම සැරසීම යන මෙයට හේතුවූ කරුණින් වැළැක්මවූ සිල්පදය මැනවින් ගනිමි,
|
9
උච්චාසයන-මහාසයනා වෙරමණී-සික්ඛාපදං සමාදියාමි.
|
9
උස් ආසන මහා ආසනයන්ගෙන් වැළැක්මවූ සිල්පදය මැනවින් ගනිමි,
|
10
ජාතරූප-රජතපටිග්ගහණා
|
10
රන් රිදී මසුරන් කහවණු (මුදල්) පිළිගැන්මෙන් වැළැක්මවූ සිල්පදය මැනවින් ගනිමි.
|