ත්‍රිපිටකය
ඛුද්දකනිකායෙ ඛුද්දක නිකාය
ඛුද්දකපාඨපාළි ඛුද්දක පාඨය
1. සරණත්තයං 1. තුන් සරණය
1
බුද්ධං සරණං ගච්ඡාමි;
ධම්මං සරණං ගච්ඡාමි;
සඞ්ඝං සරණං ගච්ඡාමි.
1
බුදුන් සරණයෙමි,
දහම් සරණයෙමි,
සඟුන් සරණයෙමි.
2
දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි;
දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි;
දුතියම්පි සඞ්ඝං සරණං ගච්ඡාමි.
2
දෙවනුවත් බුදුන් සරණයෙමි,
දෙවනුවත් දහම් සරණයෙමි,
දෙවනුවත් සඟුන් සරණයෙමි.
3
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි;
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි;
තතියම්පි සඞ්ඝං සරණං ගච්ඡාමි.
3
තුන්වෙනුවත් බුදුන් සරණයෙමි,
තුන්වෙනුවත් දහම් සරණයෙමි,
තුන්වෙනුවත් සඟුන් සරණයෙමි.