ත්‍රිපිටකය
2. නාථවග්ගො 2. නාථ වර්‍ගය
1. සෙනාසනසුත්තං 1. සෙනාසනඞ්ග සූත්‍රය
2. පඤ්චඞ්ගසුත්තං 2. පඤ්චඞ්ගවිපන්න සූත්‍රය
3. සංයොජනසුත්තං 3. දස සංයෝජන සූත්‍රය
13
‘‘දසයිමානි , භික්ඛවෙ, සංයොජනානි. කතමානි දස? පඤ්චොරම්භාගියානි සංයොජනානි, පඤ්චුද්ධම්භාගියානි සංයොජනානි. කතමානි පඤ්චොරම්භාගියානි සංයොජනානි? සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාසො, කාමච්ඡන්දො, බ්‍යාපාදො - ඉමානි පඤ්චොරම්භාගියානි සංයොජනානි.
‘‘කතමානි පඤ්චුද්ධම්භාගියානි සංයොජනානි? රූපරාගො, අරූපරාගො, මානො, උද්ධච්චං, අවිජ්ජා - ඉමානි පඤ්චුද්ධම්භාගියානි සංයොජනානි. ඉමානි ඛො, භික්ඛවෙ, දස සංයොජනානී’’ති. තතියං.
13
“මහණෙනි, මේ සංයෝජන දසයක් වෙත්. කවර දසයක්ද යත්? කාමධාතුව භජනය කරණ සංයෝජන පසකි. රූපාරූප භව භජනය කරණ සංයෝජන පසකි.
“කාමධාතුව භජනය කරණ සංයෝජන කවරහුද? ආත්මදෘෂ්ටිය, සැකය, ශීලව්‍රත දෙකින් අල්වා ගැනීම, කාම ආශාව, ව්‍යාපාදය යන මේ පස කාමධාතුව භජනය කරණ සංයෝජනයෝයි.
“රූපාරූප භවයන් භජනය කරණ සංයෝජනයෝ කවරහුද? රූප ඇල්ම, අරූප ඇල්ම, මාන්නය, නොසන්සුන්කම, නොදැනීම යන පස රූපාරූප භව භජනය කරණ සංයෝජනයෝයි. මහණෙනි, මේ දස සංයෝජනයෝයි.”
4. චෙතොඛිලසුත්තං 4. චෙතොඛීලවිනිබද්‍ධ සූත්‍රය
5. අප්පමාදසුත්තං 5. අප්පමාද අග්ගක්ඛාන සූත්‍රය
6. ආහුනෙය්‍යසුත්තං 6. දසාහුණෙය්‍ය සූත්‍රය
7. පඨමනාථසුත්තං 7. පඨම නාථකරණ ධම්ම සූත්‍රය
8. දුතියනාථසුත්තං 8. දුතිය නාථකරණ ධම්ම සූත්‍රය
9. පඨමඅරියාවාසසුත්තං 9. සංඛිත්ත අරියවාස සූත්‍රය
10. දුතියඅරියාවාසසුත්තං 10. විත්‍ථත සූත්‍රය