ත්‍රිපිටකය
9. අසඞ්ඛතසංයුත්තං 9. අසංඛත සංයුත්තය
1. පඨමවග්ගො 1. අසංඛත වර්ගය
1. කායගතාසතිසුත්තං 1. කායගතාසති සූත්‍රය
2. සමථවිපස්සනාසුත්තං 2. සමථ විපස්සනා සූත්‍රය
367
‘‘අසඞ්ඛතඤ්ච වො, භික්ඛවෙ, දෙසෙස්සාමි අසඞ්ඛතගාමිඤ්ච මග්ගං. තං සුණාථ. කතමඤ්ච, භික්ඛවෙ, අසඞ්ඛතං? යො, භික්ඛවෙ, රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො - ඉදං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතං. කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? සමථො ච විපස්සනා ච. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ..... දුතියං.
367
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, (සමථ) සිත එකඟ කිරීමද, (විපස්සනා) සිත පිරිසිදු කිරීමද අසංඛතගාමී මාර්ගයයි.
3. සවිතක්කසවිචාරසුත්තං 3. සවිතක්ක සවිචාර සූත්‍රය
4. සුඤ්ඤතසමාධිසුත්තං 4. සුඤ්ඤත සමාධි සූත්‍රය
5. සතිපට්ඨානසුත්තං 5. සතිපට්ඨාන සූත්‍රය
6. සම්මප්පධානසුත්තං 6. සම්මප්පධාන සූත්‍රය
7. ඉද්ධිපාදසුත්තං 7. ඉද්ධිපාද සූත්‍රය
8. ඉන්ද්‍රියසුත්තං 8. ඉන්ද්‍රිය සූත්‍රය
9. බලසුත්තං 9. බල සූත්‍රය
10. බොජ්ඣඞ්ගසුත්තං 10. බොජ්ඣංග සූත්‍රය
11. මග්ගඞ්ගසුත්තං 11. මග්ගංග සූත්‍රය
2. දුතියවග්ගො 2. දුතිය අසංඛත වර්ගය
1. අසඞ්ඛතසුත්තං 1. අසංඛත සූත්‍ර
2. අනතසුත්තං 2. අන්ත සූත්‍ර
3-32. අනාසවාදිසුත්තං 3-32. අනාසව ආදී සූත්‍ර
33. පරායනසුත්තං 33. පරායණ සූත්‍ර