ත්‍රිපිටකය
3. මාතුගාමසංයුත්තං 3.මාතුගාම සංයුත්තය
1. පඨමපෙය්‍යාලවග්ගො 1.මාතුගාම වර්ගය
1. මාතුගාමසුත්තං 1. මාතුගාම සූත්‍රය
2. පුරිසසුත්තං 2. පුරිස සූත්‍රය
3. ආවෙණිකදුක්ඛසුත්තං 3. ආවේණික දුක්ඛ සූත්‍රය
4. තීහිධම්මෙහිසුත්තං 4. තීහි ධම්මෙහි සූත්‍රය
5. කොධනසුත්තං 5. කෝධන සූත්‍රය
6. උපනාහීසුත්තං 6. උපනාහී සූත්‍රය
7. ඉස්සුකීසුත්තං 7. ඉස්සුකී සූත්‍රය
8. මච්ඡරීසුත්තං 8. මච්ඡරී සූත්‍රය
9. අතිචාරීසුත්තං 9. අතිචාරී සූත්‍රය
10. දුස්සීලසුත්තං 10. දුස්සීල සූත්‍රය
11. අප්පස්සුතසුත්තං 11. අප්පස්සුත සූත්‍රය
12. කුසීතසුත්තං 12. කුසීත සූත්‍රය
13. මුට්ඨස්සතිසුත්තං 13. මුට්ඨස්සති සූත්‍රය
14. පඤ්චවෙරසුත්තං 14. පඤ්චවේර සූත්‍රය
2. දුතියපෙය්‍යාලවග්ගො 2. අනුරුද්ධ වර්ගය
1. අක්කොධනසුත්තං 1. අක්කොධන සූත්‍රය
2. අනුපනාහීසුත්තං 2. අනුපනාහී සූත්‍රය
3. අනිස්සුකීසුත්තං 3. අනුස්සුකී සූත්‍රය
4. අමච්ඡරීසුත්තං 4. ආමච්ඡරී සූත්‍රය
5. අනතිචාරීසුත්තං 5. අනතිචාරී සූත්‍රය
6. සුසීලසුත්තං 6. සීලවන්ත සූත්‍රය
7. බහුස්සුතසුත්තං 7. බහුස්සුත සූත්‍රය
8. ආරද්ධවීරියසුත්තං 8. ආරද්ධවීරිය සූත්‍රය
9. උපට්ඨිතස්සතිසුත්තං 9. උපට්ඨිතසති සූත්‍රය
10. පඤ්චසීලසුත්තං 10. පඤ්චසීල සූත්‍රය
303
‘‘පඤ්චහි, අනුරුද්ධ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. කතමෙහි පඤ්චහි? පාණාතිපාතා පටිවිරතො ච හොති, අදින්නාදානා පටිවිරතො ච හොති, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො ච හොති, මුසාවාදා පටිවිරතො ච හොති, සුරාමෙරයමජ්ජප්පමාදට්ඨානා පටිවිරතො ච හොති - ඉමෙහි ඛො, අනුරුද්ධ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතී’’ති. දසමං.
303
“මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදී. කවර ධර්ම පසකින්ද යත්; සතුන් මැරීමෙන් වැළකුනී වේද, නුදුන් දේ ගැනීමෙන් වැළකුනී වෙයිද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනී වෙයිද, බොරු කීමෙන් වැළකුනී වෙයිද, මදයට හා ප්‍රමාදයට හේතුවූ රහමෙර බීමෙන් වැළකුනී වෙයිද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදීයයි” වදාළසේක.
3. බලවග්ගො 3. බල වර්ගය
1. විසාරදසුත්තං 1. සුද්ධ සූත්‍රය
2. පසය්හසුත්තං 2. විසාරද සූත්‍රය
3. අභිභුය්‍යසුත්තං 3. පසය්හ සූත්‍රය
4. එකසුත්තං 4. අභිභූය්‍ය සූත්‍රය
5. අඞ්ගසුත්තං 5. අංග සූත්‍රය
6. නාසෙන්තිසුත්තං 6. නාසිතබ්බ සූත්‍රය
7. හෙතුසුත්තං 7. හේතු සූත්‍රය
8. ඨානසුත්තං 8. ඨාන සූත්‍රය
9. පඤ්චසීලවිසාරදසුත්තං 9. විසාරදවාස සූත්‍රය
10. වඩ්ඪීසුත්තං 10. වඩ්ඪී සූත්‍රය