ඇවතට පිළියම් නො කරනු කැමති භික්ෂුවට කරන උක්ඛේපනීය කර්මය.

බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි, ඡන්න ස්ථවිරයෝ ඇවැතට පැමිණ එයට ප්‍රතිකාර කරන්නට නො කැමති වූහ. එය නිමිත්ත කොට තථාගතයන් වහන්සේ ඇවතට පිළියම් නො කරනු කැමැත්ත නිසා ද, ඡන්න ස්ථවිරයන්හට සඞ්ඝයාගේ සම්භෝගයෙන් බැහැර කිරීම ඇති උක්ඛේපනීය කර්මය කරන ලෙස නියම කළ සේක. එය ද ඇවතට පිළියම් නො කරන භික්ෂුව සඟ මැදට පමුණුවා චෝදනා කොට වරද සිහි කරවා ඇවැත දක්වා කළ යුතු ය.

කර්ම වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (ඡන්නො) භික්ඛු ආපත්තිං ආපජ්ජිත්‍වා න ඉච්ඡති ආපත්තිං පටිකාතුං. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (ඡන්නස්ස) භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීය කම්මං කරෙය්‍ය අසම්භොගං සඞ්ඝෙන. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (ඡන්නො) භික්ඛු ආපත්තිං ආපජ්ජිත්‍වා න ඉච්ඡති ආපත්තිං පටිකාතුං. සඞ්ඝො (ඡන්නස්ස) භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීය කම්මං කරොති. අසම්භොගං සඞ්ඝෙන. යස්සායස්මතො ඛමති. (ඡන්නස්ස) භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස කරණං අසම්භොගං සඞ්ඝෙන, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

දුතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු -පෙ-

තතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (ඡන්නො) භික්ඛු ආපත්තිං ආපජ්ජිත්‍වා න ඉච්ඡති ආපත්තිං පටිකාතුං. සඞ්ඝො (ඡන්නස්ස) භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං කරොති. අසම්භොගං සඞ්ඝෙන යස්සායස්මතො ඛමති (ඡන්නස්ස) භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස කරණං අසම්භොගං සඞ්ඝෙන, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

කතං සඞ්ඝෙන (ඡන්නස්ස) භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං අසම්භොගං සඞ්ඝෙන. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමි.

උක්ඛේපනීය කර්මය ඉවත් කිරීම.

ඇවතට පිළියම් නො කිරීමේ වරදින් උක්ඛේපනීය කර්මය කරන ලද කල්හි ද භික්ෂුව විසින් නීති තෙසාළිස අනුව පිළිපැද සඞ්ඝයා සතුටු කරවා සඞ්ඝයා වෙත එළඹ, වැඩි මහලු භික්ෂූන්ගේ පා වැඳ, උක්කුටිකව හිඳ, ඇඳිලි බැඳ මතු දක්වන වාක්‍යයෙන් කර්මය ඉවත් කරන ලෙස ඉල්ලිය යුතු ය. එසේ කළ කල්හි සඞ්ඝයා විසින් කර්මය ඉවත් කරනු ඇත.

අහං භන්තෙ! සඞ්ඝෙන ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තාමි. ලොමං පාතෙමි. නෙත්ථාරං වත්තාමි. ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචාමි. දුතියම්පි -පෙ- තතියම්පි -පෙ-

ඉවත් කිරීමේ කර්ම වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (ඡන්නො) භික්ඛු සඞ්ඝෙන ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්‍ථාරං වත්තති. ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (ඡන්නස්ස) භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීය කම්මං පටිප්පස්සම්භෙය්‍ය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (ඡන්නො) භික්ඛු සඞ්ඝෙන ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්‍ථාරං වත්තති. ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. සඞ්ඝො (ඡන්නස්ස) භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙති. යස්සායස්මතො ඛමති (ඡන්නස්ස) භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධි, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති. සො භාසෙය්‍ය.

දුතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ -පෙ-

තතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අය (ඡන්නො) භික්ඛු සඞ්ඝෙන ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මකතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්‍ථාරං වත්තති. ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. සඞ්ඝො (ඡන්නස්ස) භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං පටිප්පස්සම්භෙති. යස්සායස්මතො ඛමති (ඡන්නස්ස) භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයස්ස කම්මස්ස පටිප්පස්සද්ධි. සො තුණ්හස්ස, යස්ස නක්ඛමති. සො භාසෙය්‍ය.

පටිප්පස්සද්ධං සඞ්ඝෙන (ඡන්නස්ස) භික්ඛුනො ආපත්තියා අප්පටිකම්මෙ උක්ඛෙපනීයකම්මං. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.