නියස්ස කර්මය

නුසුදුසු පරිදි ගිහියන් හා ආශ්‍රය කළාවූ, බාලවූ අව්‍යක්තවූ, එහෙයින්ම නිතර ඇවැත්වලට පැමිණියා වූ, බොහෝ ඇවැත්වලට පැමිණියාවූ, පිරිවෙස් ගැනීම්-මානත් ගැනීම්-අබ්භාන කරවා ගැනීම් ආදියෙන් නිතර සඞ්ඝයාට කරදර ඇති කළාවූ සෙය්‍යසක භික්ෂුව නිමිත්ත කොට තථාගතයන් වහන්සේ විසින් නියස්ස කර්මය වදාරන ලද්දේ ය. නියස්ස කර්මයෙහි අදහස භික්ෂුවකට නිස සමාදන් වී ආචාර්යවරයකු යටතේ විසීමට නියම කිරීම ය. එය කරන කල්හි ආපත්ති බහුල අඥාන භික්ෂුව සඟ මැදට පමුණුවා, චෝදනා කොට වරද සිහි කරවා ඇවැත් දක්වා කළ යුතු ය.

කර්මවාක්‍යය මෙසේ ය:-

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (සෙය්‍යසකො) භික්ඛු බාලො අව්‍යත්තො ආපත්ති බහුලො අනපදානො ගිහී සංසට්ඨො විහරති අනනුලොමිකෙහි ගිහී සංසග්ගෙහි. අපිස්සු භික්ඛු පකතා පරිවාසං දෙන්තා මූලාය පටිකස්සන්තා මානත්තං දෙන්තා අබ්භෙන්තා. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (සෙය්‍යසකස්ස) භික්ඛුනො නියස්ස කම්මං කරෙය්‍ය නිස්සාය තෙ වත්‍ථබ්බන්ති. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. අයං (සෙය්‍යසකො) භික්ඛු බාලො අව්‍යත්තො ආපත්ති බහුලො අනපදානො ගිහී සංසට්ඨො විහරති අනනුලොමිකෙහි ගිහී සංසග්ගෙහි. අපිස්සු භික්ඛු පකතා පරිවාසං දෙන්තා මූලාය පටිකස්සන්තා මානත්තං දෙන්තා අබ්භෙන්තා. සඞ්ඝො (සෙය්‍යසකස්ස) භික්ඛුනො නියස්ස කම්මං කරොති නිස්සාය තෙ වත්‍ථබ්බන්ති. යස්සායස්මතො ඛමති (සෙය්‍යසකස්ස) භික්ඛුනො නියස්ස කම්ම කරණං. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්‍ය.

දුතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (සෙය්‍යසකො) භික්ඛු බාලො අව්‍යත්තො ආපත්තිබහුලො අනපදානො ගිහීසංසට්ඨො විහරති අනනුලෝමිකෙහි ගිහීසංසග්ගෙහි. අපිස්සු භික්ඛු පකතා පරිවාසං දෙන්තා මූලාය පටිකස්සන්තා මානත්තං දෙන්තා අබ්භෙන්තා. සඞ්ඝො (සෙය්‍යසකස්ස) භික්ඛුනො නියස්ස කම්මං කරොති නිස්සාය තෙ වත්‍ථබ්බන්ති. යස්සායස්මතො ඛමති (සෙය්‍යසකස්ස) භික්ඛුනො නියස්ස කම්මස්ස කරණං නිස්සාය තෙ වත්‍ථබ්බන්ති, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

තතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං (සෙය්‍යසකො) භික්ඛු බාලො අව්‍යත්තො ආපත්ති බහුලො අනපදානො ගිහී සංසට්ඨො විහරති. අනනුලොමිකෙහි ගිහී සංසග්ගෙහි. අපිස්සු භික්ඛු පකතා පරිවාසං දෙන්තා මූලාය පටිකස්සන්තා මානත්තං දෙන්තා අබ්භෙන්තා. සඞ්ඝො (සෙය්‍යසකස්ස) භික්ඛුනො නියස්ස කම්මං කරොති නිස්සාය තෙ වත්‍ථබ්බන්ති. යස්සායස්මතො ඛමති (සෙය්‍යසකස්ස) භික්ඛුනො නියස්ස කම්මස්ස කරණං. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

කතං සඞ්ඝෙණ (සෙය්‍යසකස්ස) භික්ඛුනො නියස්ස කම්මං නිස්සාය තෙ වත්‍ථබ්බන්ති. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.

නියස්ස කර්මය ඉවත් කිරීම.

නියස්ස කර්මය කරනු ලැබූ භික්ෂුව විසින් පිළිපැදිය යුත්තේ ද තජ්ජනීය කර්මය කරන ලද භික්ෂූන් විසින් පිළිපැදිය යුතු පරිදිම ය. ගුරුවරයකු ඇසුරු කර වෙසෙමින් අටළොස් වත පුරා හික්මී, නියස්ස කර්මය ඉවත් කරන ලෙස සඞ්ඝයාට යාඥා කළ යුතු ය. එකල්හි සඞ්ඝයා විසින් නියස්ස කර්මය ඉවත් කරනු ලැබේ.

ඉවත් කිරීම ඉල්ලීමේ වාක්‍යය.

අහං භන්තෙ සඞ්ඝෙන නියස්ස කම්ම කතො සම්මා වත්තාමි. ලොමං පාතෙමි, නෙත්‍ථාරං වත්තාමි, නියස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචාමි. දුතියම්පි -පෙ- තතියම්පි -පෙ-

නියස්ස කර්මය ඉවත් කිරීමේ කර්ම වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (සෙය්‍යසකො) භික්ඛු සඞ්ඝෙන නියස්ස කම්ම කතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්‍ථාරං වත්තති. නියස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (සෙය්‍යකස්ස) භික්ඛුනො නියස්ස කම්මං පටිප්පස්සම්භෙය්‍ය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (සෙය්‍යසකො) භික්ඛු සඞ්ඝෙන නියස්ස කම්ම කතො සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්‍ථාරං වත්තති. නියස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. සඞ්ඝො (සෙය්‍යසකස්ස) භික්ඛුනො නියස්ස කම්මං පටිප්පස්සම්භෙති. යස්සායස්මතො ඛමති (සෙය්‍යසකස්ස) භික්ඛුනො නියස්ස කම්මස්ස පටිප්පස්සද්ධි. සො තුණ්හස්ස, යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

දුතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො, අයං (සෙය්‍යසකො) භික්ඛු සඞ්ඝෙන නියස්ස කම්මකතො. සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්‍ථාරං වත්තති. නියස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. සඞ්ඝො (සෙය්‍යසකස්ස) භික්ඛුනො නියස්ස කම්මං පටිප්පස්සම්භෙති. යස්සායස්මතො ඛමති (සෙය්‍යසකස්ස) භික්ඛුනො නියස්ස කම්මස්ස පටිප්පස්සද්ධි, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

තතියම්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, අයං (සෙය්‍යසකො) භික්ඛු සඞ්ඝෙන නියස්ස කම්මකතො. සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්‍ථාරං වත්තති. නියස්ස කම්මස්ස පටිප්පස්සද්ධිං යාචති. සඞ්ඝො (සෙය්‍යසකස්ස) භික්ඛුනො නියස්ස කම්මං පටිප්පස්සම්භෙති. යස්සායස්මතො ඛමති (සෙය්‍යසකස්ස) භික්ඛුනො නියස්ස කම්මස්ස පටිප්පස්සද්ධි. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති. සො භාසෙය්‍ය.

පටිප්පස්සද්ධං සඞ්ඝෙන (සෙය්‍යසකස්ස) භික්ඛුනො නියස්ස කම්මං. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.