ඕසාරණය

නිස්සාරණය කරනු ලැබූ සාමණේරයා හික්මී දුර්ලබ්ධි හැර සඞ්ඝයාගෙන් ක්ෂමාව අයැද සිටියහොත්, ඔහු නිස්සරණ කර්මය ඉවත් කරන ලෙස තුන්වරක් යාඥා කරවා අපලෝකන කර්මයෙන් ම නිස්සාරණය කළ යුතු ය.

කර්ම වාක්‍යය.

සඞ්ඝං භන්තෙ! ආපුච්ඡාමි. අයං (කණ්ඨකො) සාමණෙරො බුද්ධස්ස ධම්මස්ස සඞ්ඝස්ස අවණ්ණවාදී මිච්ඡාදිට්ඨිකො. යං අඤ්ඤෙ සාමණෙරා ලභන්ති ද්විරත්ත තිරත්තං භික්ඛූහි සද්ධිං සහසෙය්‍යං, තස්සා අලාභාය නිස්සාරිතො. ස්වායං ඉදානි ඔරතො විරතො ලජ්ජිධම්මං ඔක්කන්තො, හිරොත්තප්පෙ පතිට්ඨිතො, කතදණ්ඩ කම්මො, අච්චයං දෙසෙති. ඉමස්ස සාමණෙරස්ස යථා පුරෙ කායසම්භොග සාමග්ගිදානං. රුච්චති සඞ්ඝස්ස.

දුතියම්පි -පෙ- තතියම්පි -පෙ-