විනීත වස්තු.

බුදුරදුන් ජීවමාන කාලයේ භික්ෂූහු තමන්ට විනිශ්චය කර ගත නො හැකි වූ කරුණු බුදුරජාණන් වහන්සේට සැල කළහ. භාග්‍යවතුන් වහන්සේ ඒවා විනිශ්චය කළහ. ඒ විනිශ්චය වස්තූන් විනය පිටකයෙහි විනීතවත්ථු යන නාමයෙන් දක්වා ඇත්තේය. දෙවන පාරාජිකාව සම්බන්ධ විනීත වස්තු බොහෝ ගණනක් ඇත්තේය. ඒවායින් සමහරක් මෙසේය. තේරුම් ගැනීම අපහසු නො වන බැවින් පාළිය පමණක් දක්වනු ලැබේ.

තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු දිවා භණ්ඩං පස්සිත්වා නිමිත්තං අකාසි, රත්තිං අවහරිස්සාමීති, සො තං මඤ්ඤමානො තං අවහරි. -පෙ- තං මඤ්ඤමානො අඤ්ඤං අවහරි. අඤ්ඤං මඤ්ඤමානො තං අවහරි. අඤ්ඤං මඤ්ඤමානො අඤ්ඤං අවහරි. තස්ස කුක්කුච්චං අහොසි. -පෙ- ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජිකන්ති.[1]

තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු දිවා භණ්ඩං පස්සිත්වා නිමිත්තං අකාසි, රත්තිං අවහරිස්සාමීති. සො තං මඤ්ඤමානො අත්තනො භණ්ඩං අවහරි. තස්ස කුක්කුච්චං අහොසි. අනාපත්ති භික්ඛු පාරාජිකස්ස. ආපත්ති දුක්කටස්සාති.[2]

තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛු ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තා ව්‍යග්ඝවිඝාසං පස්සිත්වා -පෙ- දීපිවිඝාසං පස්සිත්වා තරච්ඡවිඝාසං පස්සිත්වා කොකවිඝාසං පස්සිත්වා පචාපෙත්වා පරිභුඤ්ජිංසු. තෙසං කුක්කුච්චං අහොසි. -පෙ- අනාපත්ති භික්ඛවෙ තිරච්ඡානාගතපරිග්ගහෙති.[3]

තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සංඝස්ස ඔදනෙ. භාජියමානෙ අපරස්ස භාගං දෙහීති අමූලකං අග්ගහෙසි. තස්ස කුක්කුච්චං අහොසි. අනාපත්ති භික්ඛු පාරාජිකස්ස ආපත්ති සම්පජානමුසාවාදෙ පාචිත්තියස්ස.2

තෙන ඛො පන සමයෙන ද්වේ භික්ඛු සහායකා හොන්ති. එකො භික්ඛු ගාමං පිණ්ඩාය පාවිසි. දුතියො භික්ඛු සංඝස්ස ඛාදනීයෙ භාජියමානෙ සහායකස්ස භාගං ගහෙත්වා තස්ස විස්සන්තො පරිභුඤ්ජි. සො ජානිත්වා තං චොදෙසි අස්සමණොසි ත්වන්ති. තස්ස කුක්කුච්චං අහොසි, භගවතො එතමත්ථං ආරොචෙසි. කිං චිත්තො ත්වං භික්ඛුති? විස්සාසගාහී අහං භගවාති. අනාපත්ති භික්ඛු විස්සාසගාහෙති.[4]

තෙන ඛො පන සමයෙන අම්බචොරකා අම්බං පාතෙත්වා භණ්ඩිකං ආදාය අගමංසු. සාමිකා තෙ චොරෙ අනුබන්ධිංසු. චොරකා සාමිකෙ පස්සිත්වා භණ්ඩිකං පාතෙත්වා පලායිංසු. භික්ඛු පංසුකූලසඤ්ඤිනො පටිග්ගාහාපෙත්වා පරිභුඤ්ජිංසු. සාමිකා තෙ භික්ඛු චොදෙසුං අස්සමණාත්ථ තුම්හෙති. තෙසං කුක්කුච්චං අහොසි. භගවතො එතමත්ථං අරොචෙසුං. කිං චිත්තා තුම්හෙ භික්ඛවෙති? පංසුකූලසඤ්ඤිනො මයං භගවාති. අනාපත්ති භික්ඛවෙ පංසුකූලපඤ්ඤිස්සාති.[5]

තෙන ඛො පන සමයෙ අම්බචොරකා, අම්බං පාතෙත්වා භණ්ඩිකං ආදාය අගමංසු. සාමිකා තෙ චොරකෙ අනුබන්ධිංසු. චොරකා සාමිකෙ පස්සිත්වා භණ්ඩිකං පාතෙත්වා පලායිංසු. භික්ඛු පුරෙ සාමිකා පස්සන්තීති ථෙය්‍යචිත්තා පරිභුඤ්ජිංසු. සාමිකා තෙ භික්ඛු චොදෙසුං. අස්සමණාත්ථ තුම්හෙති. තෙසං කුක්කුච්චං අහොසි. ආපත්තිං තුම්හෙ භික්ඛවෙ ආපන්නා පාරාජිකන්ති.1

තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සංඝස්ස අම්බං ථෙය්‍යචිත්තො අවහරි. සංඝස්ස ජම්බුං, සංඝස්ස ලබුජං, සංඝස්සතාලපක්කං, සංඝස්ස උච්ඡුං, සංඝස්ස තිබ්බරූසකං ථෙය්‍යචිත්තො අවහරි. තස්ස කුක්කුච්චං අහොසි. ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජිකන්තිං1

තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සත්ථෙන සද්ධිං අද්ධානමග්ගපටින්නො හොති. අඤ්ඤතරො පුරිසො තං භික්ඛුං ආමිසෙන උපලාපෙත්වා සුංකට්ඨානං පස්සිත්වා මහග්ඝං මණිං තස්ස භික්ඛුනො අදාසි, ඉමං මෙ භන්තෙ මණිං සුංකට්ඨානං අතික්කාමෙහී ති අථ ඛො සො භික්ඛු තං මණිං සුංකට්ඨානං අතික්කාමෙසි. තස්ස කුක්කුච්චං අහොසි. ආපත්ති ත්වං භික්ඛු ආපන්නො පාරාජිකත්නි.1

තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු පාසෙ බද්ධං සූකරං කාරුඤ්ඤෙන මුඤ්චි, තස්ස කුක්කුච්චං අහොසි. කිං චිත්තො ත්වං භික්ඛුති? කාරුඤ්ඤාධිප්පායො අහං භගවාති. ආනාපත්ති භික්ඛු කාරුඤ්ඤාධිප්පායස්සාති.[6]

තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු පාසෙ බද්ධං සූකරං පුරෙ සාමිකා පස්සන්තීති ථෙය්‍යචිත්තො මුඤ්චි. තස්ස කුක්කුච්චං අහොසි. ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජිකන්ති.[7]

තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛු සංවිදහිත්වා අගමංසු, භණ්ඩං අවහරිස්සාමාති. එකො භණ්ඩං අවහරි. තෙ එවමාහංසු, න මයං පාරාජිකා, යො අවහටො සොව පාරාජිකොති. භගවතො එතමත්ථං ආරොචෙසුං, ආපත්තිං තුම්හෙ භික්ඛවෙ ආපන්නො පාරාජිකන්ති[8]

තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛු සංවිදහිත්වා භණ්ඩං අවහරිත්වා භාජෙසුං. තෙහි භාජියමානෙ එකමෙකස්ස පටිවිංසො න පඤ්චමාසකො පූරි. තෙ එවමාහංසු. න මයං පාරාජිකා ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. ආපත්තිං තුම්හෙ භික්ඛවෙ ආපන්නා පාරාජිකන්ති.[9]

තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සාවත්ථියං දුබ්භික්ඛෙ ආපණිකස්ස තණ්ඩුලමුට්ඨිං ථෙය්‍යචිත්තො අවහරි. තස්ස කුක්කුච්චං අහොසි. ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජිකන්ති.4

තෙන ඛො පන සමයෙන ආගන්තුකා භික්ඛු සංඝස්ස අම්බං භාජෙත්වා පරිභුඤ්ජිංසු. ආවාසිකා භික්ඛු චොදෙසුං අස්්සමණාත්ථ තුම්හෙති. භගවතො එතමත්ථං ආරොචෙසුං. කිං චිත්තා තුම්හෙ භික්ඛවෙති? පරිභොගත්ථා මයං භගවාති. අනාපත්ති භික්ඛවේ පරිභොගත්ථායාති.[10]

තෙන ඛො පන සමයෙන රාජගහෙ ථුල්ලනන්දාය භික්ඛුණියා අන්තෙවාසිකා භික්ඛුණි ථුල්ලනන්දාය භික්ඛුණියා උපට්ඨාකකුලං ගන්ත්වා අය්‍යා ඉච්ඡති මධුගොලකං ඛාදිතුන්ති පචාපෙත්වා හරිත්වා අත්තනා පරිභුඤ්ජි. සා ජානිත්වා තං චොදෙසි අස්සමණි ත්වන්ති. තස්සා කුක්කුච්චං අහොසි. අනාපත්ති භික්ඛවෙ පාරාජිකස්ස ආපත්ති සම්පජානමුසාවාදො පාචිත්තියස්සා ති.”[11]

  1. පාරා - 61 පි.

  2. පාරා - 61 පි.

  3. පාරා - 63 පි.

  4. පාරා - 64 පි.

  5. පාරා - 65 පි.

  6. පාරා - 67 පි.

  7. පාරා - 67 පි.

  8. පාරා - 68 පි.

  9. පාරා - 69 පි.

  10. පාරා - 69 පි.

  11. පාරා - 71 පි.