1. ආරාධනය කිරීමට සම්මුතිය ලබාගැනීම.

සුණාතු මෙ භන්තෙ! සංඝො, යදි සංඝස්ස පත්තකල්ලං, අහං ආයස්මන්තං (තිස්සං) පාතිමොක්ඛුද්දෙසං අජ්ඣෙසෙය්‍යං. (මෙසේ සම්මුතිය ලබාගෙන, මතු දැක්වෙන වාක්‍යය තුන් වරක් කියා ආරාධනය කළ යුතු)

ආරාධනා කිරීම.

සංඝො භන්තෙ! ආයස්මන්තං (තිස්සං) පාතිමොක්ඛුද්දෙසං අජ්ඣෙසති, උද්දිසතු භන්තෙ! ආයස්මා (තිස්සො) පාතිමොක්ඛං. (තුන්වරක්)