පාළි ප්‍ර‍ත්‍යවේක්ෂා පාඨ

චීවර ප්‍ර‍ත්‍යවේක්ෂාව

පටිසංඛායොනිසො චීවරං පටිසෙවාමි, යාවදෙව සීතස්ස පටිඝාතාය උණ්හස්ස පටිඝාතාය ඩංසමකසවාතාතප සිරිංසප-සම්ඵස්සානං පටිඝාතාය යාවදෙව හිරි කොපීන පටිච්ඡාදනත්ථං.

පිණ්ඩපාත ප්‍ර‍ත්‍යවේක්ෂාව.

පටිසංඛායොනිසො පිණ්ඩපාතං පටිසෙවාමි, නෙව දවාය, න මදාය, න මණ්ඩනාය, න විභූසනාය, යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය, විහිංසූපරතියා බ්‍ර‍හ්මචරියානුග්ගහාය, ඉති පුරාණඤ්ච වෙදනං පටිහංඛාමි, නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි, යාත්‍රාව මෙ භවිස්සති, අනවජ්ජතා ච ඵාසුවිහාරො ච.

සේනාසන ප්‍ර‍ත්‍යවේක්ෂාව.

පටිසංඛායොනිසො සෙනාසනං පටිසෙවාමි. යාව දෙව සීතස්ස පටිඝාතාය, උණ්හස්ස පටිඝාතාය, ඩංසමකස වාතාතප සිරිංසප සම්ඵස්සානං පටිඝාතාය යාවදෙව උතුපරිස්සය විනොදනං පටිසල්ලානාරාමත්ථං.

ග්ලාන ප්‍ර‍ත්‍ය ප්‍රත්‍යවේක්ෂාව.

පටිසංඛා යොනිසො ගිලානප්පච්චය භෙසජ්ජ පරික්ඛාරං පටිසෙවාමි, යාවදෙව උප්පන්නානං වෙය්‍යාබාධිකානං වෙදනානං පටිඝාතාය අඛ්‍යාපජ්ජපරමතාය.

අතීත ප්‍ර‍ත්‍යවේක්ෂාව

චීවර ප්‍ර‍ත්‍යවේක්ෂාව.

මයාපච්චෙක්ඛිත්වා අජ්ජ යං චීවරං පරිභුත්තං, තං යාවදෙව සීතස්ස පටිඝාතාය, උණ්හස්ස පටිඝාතාය, ඩංසමකසවාතාතපසිරිංසප සම්ඵස්සානං පටිඝාතාය, යාවදෙව හිරිකොපීන පටිච්ඡාදනත්ථං.

ධාතු වශයෙන් හා ප්‍ර‍තිකූල වශයෙන්

යථාපච්චයං පවත්තමානං ධාතුමත්ත මෙවෙතං යදිදං චීවරං, තදුපභුඤ්ජකො ච පුග්ගලො ධාතුමත්තකො, නිස්සත්තො, නිජ්ජීවො, සුඤ්ඤො, සබ්බානි පන ඉමානි චීවරානි අජිගුච්ඡනීයානි ඉමං පූතිකායං පත්වා අතිවිය ජිගුච්ඡනීයානි ජායන්ති.

පිණ්ඩපාත ප්‍ර‍ත්‍යවේක්ෂාව

මයා පච්චවෙක්ඛිත්වා අජ්ජ යො පිණ්ඩපාතො පරිභුත්තො, සො නෙව දවාය, න මදාය, න මණ්ඩනාය, න විභූසනාය යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්‍ර‍හ්මචරියානුග්ගහාය, ඉති පුරාණඤ්ච වෙදනං පටිහංඛාමි, නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි, යාත්‍රා ච මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො ච.

ධාතු වශයෙන් හා ප්‍ර‍තිකූල වශයෙන්

යථාපච්චයං පවත්තමානං ධාතුමත්තමෙවෙතං යදිදං පිණ්ඩ-පාතො, තදුපභුඤ්ජකො ච පුග්ගලො ධාතු මත්තකො නිස්සත්තො, නිජ්ජීවො, සුඤ්ඤො, සබ්බො පනායං පිණ්ඩපාතො අජිගුච්ඡනීයො. ඉමං පූතිකායං පත්වා අතිවිය ජිගුච්ඡනීයො ජායති.

සේනාසන ප්‍ර‍ත්‍යවේක්ෂාව.

මයාපච්චවෙක්ඛිත්වා අජ්ජ යං සෙනාසනං පරිභුත්තං, තං යාවදෙව සීතස්ස පටිඝාතාය, උණ්හස්ස පටිඝාතාය ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං, පටිඝාතාය, යාවදෙව උතුපරිස්සය විනොදනං, පටිසල්ලානාරාමත්ථං.

ධාතු වශයෙන් හා ප්‍ර‍තිකූල වශයෙන්

යථාපච්චයං පවත්තානං ධාතුමත්ත මෙවෙතං යදිදං සෙනාසනං, තදුපභුඤ්ජකො ච පුග්ගලො ධාතු මත්තකො, නිස්සත්තො, නිජ්ජීවො, සුඤ්ඤො, සබ්බානි පන ඉමානි සෙනාසනානි අජිගුච්ඡනීයානි. ඉමං පූතිකායං පත්වා අතිවිය ජිගුච්ඡනීයානි ජායන්ති.

ග්ලාන ප්‍ර‍ත්‍යය ප්‍ර‍ත්‍යවේක්ෂාව

මයාපච්චවෙක්ඛිත්වා අජ්ජ යො ගිලානපච්චය භෙසජ්ජ-පරික්ඛාරො පරිභුත්තො සො යාවදෙව උප්පන්නානං වෙය්‍යාබාධිකානං වෙදනානං පටිඝාතාය අබ්‍යාපජ්ජපරමතාය.

ධාතු වශයෙන් හා ප්‍ර‍තිකූල වශයෙන්

යථාපච්චයං පවත්තමානං ධාතුමත්තමෙවෙතං යදිදං ගිලානපච්චය භෙසජ්ජපරික්ඛාරෝ. තදුපභුඤ්ජකො ච පුග්ගලො ධාතුමත්තකො, නිස්සත්තො, නිජ්ජීවො, සුඤ්ඤො, සබ්බො පනායං ගිලානපච්චය භෙසජ්ජපරික්ඛාරො අජිගච්ඡනීයො. ඉමං පූතිකායං පත්වා අතිවිය ජිගුච්ඡනීයො ජායති.

ප්‍ර‍ත්‍යවේක්ෂා කරමි යි මේ පාළි පාඨ සිහි කළත් ප්‍ර‍ත්‍ය පරිභෝග කිරීම් හේතු හා ප්‍ර‍ත්‍යවල තත්ත්වය පාළි භාෂාව පිළිබඳ හොඳ පුරුද්දක් නැති අය ගේ සිත් වලට නොහසු වන්නේ ය. එ බැවින් එසේ ප්‍ර‍ත්‍යවේක්ෂා කිරීමෙන් ප්‍රයෝජනයක් නො වේ. නොදන්නා බසෙකින් කරන ඒ ප්‍ර‍ත්‍යවේක්ෂාවෙන් චීවරාදි ප්‍ර‍ත්‍යයන් නිසා ඇති වන තෘෂ්ණා මානාදි ක්ලේශයෝ දුරු නොවෙති. එ බැවින් මතු දැක්වෙන වාක්‍යයන් පාඩම් කර ගෙන සිංහලයෙන් ම ප්‍ර‍ත්‍යවේක්ෂා කිරීමට පුරුදු කර ගැනීම යහපත් ය.